IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දුම්බීම නින්දට බාධා කරයි

මිනිසුන් නිදි පෙති ගැනීමෙන් පවා උත්සාහ ගන්නේ රාත්‍රියට හොඳ නින්දක් ලබාගැනීමට වුව ද නවතම පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ මේ සඳහා හොඳම උපාය නම් දුම්බීම අතහැරීම බවයි.

දුමිබීම මගින් නින්දට බාධා ඇතිවේ. ඉන් මානසික අවපීඩනය හා සාංකාව ඇතිවේ.

සිගරැටි දුම පෙනහළු සහ ස්නායුවලට බලපෑම් ඇතිකරන බව නිවියෝර්ක් හි රොචෙස්ටර් වෛද්‍ය මධ්‍යස්ථාන සරවියේ වෛද්‍ය ඉර්ෆාන් රහමන් පවසයි. වෛද්‍ය රහමන් සහ ඔහුගේ කණ්ඩායම සොයාගෙන ඇත්තේ දුම්කොල වලින් පිටවන දුම හේතුවෙන් පෙනහළු වල ප්‍රදාහය සහ මොළයේ අවපීඩන තත්වය ඇතිවන බවයි. එමෙන්ම ටික කාලයක් දුම්බීමෙන් පවා සර්ටුයින් 1 නැමැති අණුව අඩුවන බවත් මේ හේතුවෙන් ප්‍රෝටීන මටිටම පවා අඩුවන වෙයි. සිගරට් දුම සහිත කුටිර‍ දෙකකට මීයන් කණ්ඩායම් දෙකක් දමා කරන ලද පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් නිරීක්ෂණයෙන් සොයාගෙන ඇත්තේ දුමට නිරාවරණය වූ මීයන් ක්‍රියාශීලීත්වය අඩු බවයි.



අදහස් (0)

දුම්බීම නින්දට බාධා කරයි

දිලාන් Wednesday, 08 January 2014 11:44 AM

ඔය කුටීර දෙකට මිනිස්සු දාලා ඔය පරික්ෂනය කරා නම් ඔයිට වඩා සාර්තකයි.(නදී)

:       0       0

හේමන්ත ධර්මප්‍රිය Thursday, 09 January 2014 11:36 AM

සිගේරට් නිකන් දෙනවා කියල ලංකාවේ කීප දෙනෙකුට අඬ ගැහුව්වා නම් ඕන තරම් මිනිස්සු හොයා ගන්න පුළුවන් එතකොට නේද වැඩේ හරියටම සාර්ථක වෙන්නේ (දී)

:       0       0

මහේෂ් Wednesday, 08 January 2014 12:22 PM

සහතික ඇත්ත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 225 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 182 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 500 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 70 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 79 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 500 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2140 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site