සචින් තෙන්ඩුල්කාර් ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් තරුවකි. තමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණ පසුපස තමන්ට සැමවිටම ශක්තියක් වූයේ තම බිරිඳ සහ දරු දෙදෙනා යැයි සචින් නිතරම පවසයි.
සචින්ගේ පුතු අර්ජුන් පියා මෙන්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. සචින්ගේ සුරූපී දියණිය සාරා උසස් අධාපනය හදාරයි. ඇය නිරූපණ ක්ෂේත්රයට ද පිවිස සිටින්නීය.
පසුගිය දා සාරා තෙන්ඩුල්කාර් ඇගේ උපාධිය සම්පූර්ණ කළාය. සචින් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ මහත් ආඩම්බරයෙනි.
සාරා සම්පූර්ණ කළේ සායනික සහ මහජන සෞඛ්‍ය පෝෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියයි.
(එන්.ඩී.ටීවී.)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
මාලදිවයින පාකිස්තානයේ සිටි ඔවුන්ගේ තානාපති මොහොමඩ් තෝහා ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. ඒ, මාලදිවයින රජයට නොදන්වා, ඔහු පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනු
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දියණිය ගැන සචින් ආඩම්බරයෙන්