IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දිය යට සවාරියට වැඩි ගණනක් නෑ

පවුම් ලක්ෂ 16  ( රුපියල් කෝටී 31.36  ) කට දිය යට ‘‘ලිමෝ‘‘සවාරියක් ලබා දීමට ඩෙන්මාර්ක සමාගමක් සූදානම්ව සිටී.

සී එක්ස්ප්ලෝරර් 5 ලෙස හැදින්වෙන මේ අධිසුඛෝපභෝගී සබ්මැරීනයට අඩි 300 ක් ගැඹුරට කිමිදීමට හැකියාව ඇත.අධි තාක්ෂණික කැමරා වායුසමනය කළ කුටීරයක් සුවපහසු ආසන හා තමන්ටම කියා රියැදුරෙකුද සැපැයෙන මේ සබ්මැරීනය අතමිට සරු ‘‘ජල සන්නිය‘‘ඇත්තන් ඉලක්ක කරගෙන හදුන්වා දුන් බව අදාළ සමාගම කියයි.

වියළි කෝෂ මගින් බලගැන්වෙන සබ්මැරීනයට පුරා පැය 8 ක කාලයක් දිය යට රැදී සිටීමේ හැකියාව ඇත.මුහුදේ කිමිදෙමින් සිටිනා තුර තම සිත්ගන්නා යමක් දුටුවහොත් එය දිය මතුපිටට රැගෙන ඒමට විශේෂ සැකැස්මක්ද මෙහි වේ.

 



අදහස් (0)

දිය යට සවාරියට වැඩි ගණනක් නෑ

ගාමිණි Monday, 04 March 2013 03:14 PM

අම්මෝ! මට නම් නිකන් පිස්සු වගෙයි (නි)

:       0       0

තුෂාර Monday, 04 March 2013 03:21 PM

අඩුම ගණනේ කෝටියක්වත් තිබුණා නම් යන්න තිබුණා (නි)

:       0       0

සංක Monday, 04 March 2013 11:27 AM

අපි කොහේ යන්නද (දී)

:       0       0

දුෂ්මන්ත් Tuesday, 05 March 2013 08:41 AM

මෙන්න කරනවා නම් අලුත් වැඩක්. (නි)

:       0       0

නවින් Monday, 04 March 2013 05:34 PM

තාක්ෂනය දියුණුයි දැන් (දී)

:       0       0

රූපා Monday, 04 March 2013 05:52 PM

අපිටනම්,කරන්නවත් හිතා ගන්නවත් බැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 6 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 386 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 722 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 120 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 107 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 125 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site