IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දිරිය දැරිය වෙනුවෙන් ජගත් දිනයක්

පාකිස්තානයේ බාලිකා අයිතීය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප‍්‍රහාරයකට ලක්වී, බි‍්‍රතාන්‍යයේදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ, පාකිස්තාන දැරිය මලාලා යූසොෆ් සායි වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 12 වැනි දා ‘මලාලා දිනය’ ලෙස නම් කිරීමට තීරණය කළේය.ඇගේ සොළොස්වැනි උපන්දිනය අදයි.

මලාලා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණියාය. ලෝකයේ රටවල් රැසකින් එහි රැස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනක් අමතා  ඇය විශේෂ දේශනයක් ද පැවැත්වූවාය.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා කියා සිටියාය.

දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.



අදහස් (0)

දිරිය දැරිය වෙනුවෙන් ජගත් දිනයක්

පහන් මඩුගල්ල Friday, 12 July 2013 10:42 PM

“කීකරු නොවන භාර්යාව නිදි යහනින් කොන් කර තබන්න. ඇයට තලන්න.“ ආදී ලෙසින් කුරාණයෙන්ම නියම වුණු ගෘහස්ථ හිංසනයෙන් පීඩා විදින මුස්ලිම් කාන්තාවගේ නිදහස ගැන කෙදිනක හෝ මෙරට කාන්තා සංවිධාන වලින් වචනයක් හෝ කතා කර තිබේද?.(නදී)

:       0       0

ෆර්සාන් Friday, 12 July 2013 11:36 PM

බටහිරය ඩෝන ප්‍රහාරවලින් දහස් ගනනක්වූ මලාලා වැනි දරුවන් මරලා දානගමන් මලාලාට ඔච්චර ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයි? බටහිරය දරුවන් කාන්තාවන් ගනන් ගන්න අයද? බටහිර මාධ්‍ය මවා පාන හැම දේම විශ්වාස කරන මෝඩයොත් තවම ඉන්නවනේ.(නදී)

:       0       0

දිලාන් Sunday, 14 July 2013 04:07 PM

වාස්, ඔයා හරි.එහෙත් මුස්ලිම් කාන්තාවන් කව්ද කියලා අපි නම් හොදහැටි අදුනනවා, ඔය ඔක්කොම වහගෙන හිටියට. (දී)

:       0       0

සාමා Friday, 12 July 2013 11:56 PM

මාලාලා ඔබ අමරනියයි. කුරානයේ කාන්තාවට නිසිතැන ලබාදී ඇත. තලිබාන්වරුන්ට ඔබේ වටිනාකම දන්නේ නැත.(නදී)

:       0       0

වාස් Saturday, 13 July 2013 12:10 AM

කුරානය හරි, ඒත් මුස්ලිම් කාන්තාවන් ආරක්ෂා කරලා අනිත් කාන්තාවන් සෙල්ලම් භාණ්ඩ වගේ පාවිච්චි කරන එක තමා එයාලගේ න්‍යාය.(නදී)

:       0       0

සදරුවන් Saturday, 13 July 2013 04:07 AM

අන්තවාදීන් හිතන්නේ සෙනග වැඩිකරගත්තම දිනුම් කියලා. නමුත් වෙන්නේ අන්තවාදීන් සත්තු වගේ බෝ වෙනවා සත්තු වගේ මැරෙනවා. එතන තියෙන්නේ අන්ත දුකක්මයි.(නදී)

:       0       0

තරු Sunday, 14 July 2013 10:16 AM

පහන් මඩුගල්ල කියන දේට මමත් එකගයි. සෞදිය වැනි රටවල නීතිය වැනි දේ සැමට සමාන නම් ලංකාවේද එය එසේම වියයුතුයි (දී)

:       0       0

නිල්මිණි Friday, 12 July 2013 06:37 PM

මෙම දරුවාගේ ප්‍රකාශය අනුව එය නොකිය කියන්නේ කුරානයේ කාන්තාවන්ට ලැබී ඇති තැන ගැනයි. ඔබ හරි. නමුත් ඇයි එහෙනම් ඔබ තවමත් ඔය ලස්සන මුණ වහගෙන ඉන්නේ (නි)

:       0       0

ෂියාම් Friday, 12 July 2013 06:55 PM

කුරානය කාන්තාව ආරක්ෂා කිරීමට තමයි නීති දාන්නේ. (නි)

:       0       0

අමිල Friday, 12 July 2013 07:05 PM

තලිබාන්,මුජහිදීන් සහ අල්කයිඩා වැනි අන්තවාදී සංවිදාන මිහිතලයෙන් සදහටම තුරන් කරමු.අහිංසක මුස්ලිම් කාන්තාවන් මේ අන්තවාදීන්ගෙ වහල් බවින් මුදවා ගනිමු. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 12 July 2013 08:11 PM

තලිබාන්,මුජහිදීන් සහ අල්කයිඩා වැනි අන්තවාදී සංවිධාන වලට මුළු ලොවම බයයි, එක අතකට මේ අය ඉන්න එකත් හොඳයි අපිට ජාති වාදීන්ගෙන් බේරිලා ඉන්න පුළුවන්. (අ)

:       0       0

සදරුවන් Friday, 12 July 2013 08:52 PM

මුස්ලිම් අන්තවාදය තමයි ලෝකෙටම තියෙන දරුණුතම පිළිකාව.(නදී)

:       0       0

අමිළ Friday, 12 July 2013 09:05 PM

ෂෙරිෆ්, ඔබට මලාලා යූසොෆ් සායිවගේ මොලය තියෙන දැරියන් ගැන තරහක්ද තියෙන්නේ? ඉස්සහරට ඔයගොල්ලන්ට කාන්තාවන් හිරකරගෙන ඉන්න බැරි වෙනවා. බැලුවද ඇරැබ් අයිදල් සීසන් 2? කොහොමද අරාබි ලලනාවන් නිදහස් විදියට ඇඳලා හිටිය විදිය? තලිබන්ලට ඕන මලාලාවගේ කෙල්ලෝ ඉගෙන ගන්න එක නවත්වන්න. ගැහැණු මෝඩයෝ වගේ ඉගෙනගන්නේ නැතුව හිටියොත් තුවක්කු බෝම්බ ජීවිතය කරගත් තලිබාන්,මුජහිදීන් සහ අල්කයිඩා සාමාජිකයන්ගේ හිරකාරියෝ වගේ තියාගන්න පුළුවන්නේ. ඔබලාගේ අන්තවාදී සිහින සිහිනයක්ම පමණි.(නදී)

:       0       0

අමිල Friday, 12 July 2013 09:11 PM

ජූලි 12 වැනි දා ‘මලාලා දිනය’ ලෙස නම් කරන්නේ ෂෙරිෆ් මහත්තයෝ තලිබාන්,මුජහිදීන් සහ අල්කයිඩා වැනි අන්තවාදී සංවිධාන වලට පාඩමක් උගන්වන්න තමා.ඒ දවස සමරන දවසට ඔය අන්තවාදීන්ගේ නිරුවත ලොවටම පෙනෙනවා.ෂියාම් ඔයගොල්ලෝ නීති දාන්නේ කාන්තාව ආරක්ෂා කිරීමට නෙවේ,කාන්තාව හිරකර දැමීමට. (අ)

:       0       0

විමල් Friday, 12 July 2013 10:31 PM

අනේ යන්න සඳරුවන්, ඔඹ හැමදාම දාන්නෙම ජාතිවාදී අදහස් පමණයි. එතකොට බ්බ්ස්,රාවනා,රාවය යනාදී සංවිධානවලට කොහොම කියමුද?(නදී)

:       0       0

පහන් Friday, 12 July 2013 10:40 PM

, “බුර්කාව“ යනු කාන්තාවගේ හිමි කමක් නොවන බව මතක් කර දිය යුතුය. “බුර්කාව“ යනු ගෝත්‍රික ආගමකින් බුද්ධිය අන්ධ කරගත් පුරුෂයාගේ ලිංගික ඊර්ෂියායව විසින් කාන්තාව උදෙසා නිර්මාණය කෙරුණු හිර ගෙයකි. පුරුෂාධිපත්‍යයට අල්ලා දෙවියන්ගෙන් ලැබුණු වරප්‍රසාදයකි. අපේ මේ කාන්තා හිමිකම් නෝනලා පාරට බැස ඉවක් බවක් නොමැතිව බෙරිහන් දෙන්නේ පුරුෂාධිපත්‍යෙය් තවත් වරප්‍රසාදයක් ආරක්ෂා කර ගන්නටය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 19 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 13 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 24 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 12 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 10 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 450 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site