IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


දරුවාට ගණන් වරදී

එකේ සිට දහය දක්වා ගනින්නට අපොහොසත් වී යැයි තම දස හැවිරිදි ඥාති පුත‍්‍රයාට පහරදී මරා දැමුවේයැයි කියන නැන්දණියක හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝවේ එකටෙපෙක් නගරයේ පොලිසිය කටයුතු කර තිබේ.

මිය ගිය හැවිරිදි රාවුල් ඇන්ටෝනියෝ ඔහුගේ දෙමව්පියන් විසින් අතහැර දමනු ලැබීමෙන් පසුව හැදීවැඞී ඇත්තේ සිය නැන්දණිය භාරයේ බව සදහන්ය.

සිය ඥාති පුතනුවන් අතුරුදන්ව ඇතැයි නැන්දණීය කළ පැමිණිල්ලකට අනුව පරික්ෂණ ආරම්භ කළද පොලිසියට මෙම නැන්දණිය හා ඇයගේ සැමියා ගැන සැකමතු වීමට පටන්ගෙන ඇත්තේ ඔවුන්ගේ ප‍්‍රකාශ පරස්පර විරෝධී වීම නිසාය.ඒ අනුව මෙම දෙදෙනාගෙන් දැඩිව ප‍්‍රශ්න කර ඇති පොලිසිය අවසානයේ සත්‍ය හෙළි කර ගැනීමට සමත්ව ඇත.

නැන්දනිය පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර ඇති ආකාරයට රාවුල් දහයට ගනින්නට අපොහොසත්වීම නිසා ඇය සහ ඇයගේ සැමියා ඔහුට පහර දී තිබේ.පහර දෙමින් සිටිනාතුර රවුල් සිහිසුන්වූ බවත් සොයාබැලූ විට ඔහු මිය ගොස් සිටි බවත් ඇය කියා තිබේ.

අනතුරුව තම සැමියා හා එක්ව මහරැයේ රාවුල්ගේ සිරුර නිවසින් පිටතට ගෙන ගොස් අසල්වැසි චපුල්ටෙපෙක් නගරයේ කසළ ගොඩකට දමා පැමිණි බවත් ඇය පවසා ඇත.

තමන් රාවුල්හට පහරදුන්නේ වෛරයෙන් නොව ඔහුව ඉගෙනීමට නැඹුරු කිරීමේ අරමුණින් බව නැන්දණිය ප‍්‍රශ්න කිරීම් වලදී සදහන් කර තිබේ.

නැන්දනියගෙන් ලද තොරතුරු ඇසුරෙන් රාවුල්ගේ සිරුර සොයාගැනීමට පොලිසිය සමත් විය.

නැන්දනිය හා ඇයගේ සැමියා මේ වන විට රිමාන්ඩ් කර තිබෙන අතර ඔවුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු පැවැරීමට යයි.



අදහස් (0)

දරුවාට ගණන් වරදී

බන්දුල Wednesday, 14 August 2013 09:32 AM

හරිම අවාසනාවන්ත සිද්ධියක්. හැම දරුවෙකුටම ඔහුට හෝ ඇයට ආවේනික වූ රටාවක් තියෙනවා කියන දෙයක් අවබෝධ කරගැනීමට. දෙමව්පියනි, ගුරුවරුනි, ඒ රටාව කුමක්දැයි හදුනාගෙන දරුවට ඉගැන්වීම් කරන්න. කිසිම දරුවෙක් අදක්ෂ නැත. නමුත් අවබෝධ කරගන්න ක්‍රමය හැමෝගෙම එකම ක්‍රමය නොවේ. කරුණාකර එය හදුනාගෙන උගන්වන්න. (ස)

:       0       0

සමන් Thursday, 15 August 2013 09:26 PM

නියමයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 98 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 79 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 114 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 41 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 41 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 463 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 749 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site