IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


දරු දෙන්නා මහල් නිවසින් බිමට දමයි

ගින්නෙන් දැවෙන මහල් නිවාසයේ තව දුරටත් දරු දෙදෙනා ආරක්ෂා සහිතව තබා ගත නොහැකි තැන ඔවුන්ව නිවසේ ජනේලයෙන් එළියට තල්ලූ කර දැමීමට රුසියා ජාතික මවක් කටයුතු කළාය.

තට්ටු ගණනක සිට පහළට වැටෙන දරුවන් දුටු පිටත රැස්ව සිටියෝ වහ වහා ඇදන් රෙදි ගෙනවිත් ඒවා දිගහැර පොළවට ඉහළින් තදින් අල්ලාගෙන දරුවන් ඒ මතට වැටෙන්නට සැළැස්වූහ.

දරු දෙදෙනාම බේරා ගැනීමට ඔවුහු සමත්වූහ.

තමන්ගේ බර ඇදන් රෙදි වලට දැරිය නොහැකියැයි බියවූ මව පහළට නොපැන්නාය.ඇය ගිනි නිවීමේ භටයින් පැමිණෙන තෙක්ම ගිනි ගෙන දැවෙන නිවසේ රැදී සිටියාය.

භටයින් පැමිණ ඇය ගලවා ගන්නා විට ඇය සිටියේ දුම ආඝ්‍රාණය කර අසාධ්‍ය තත්ත්වයේය.වහ වහා ප්‍රථමාධාරදී ඇය ද ග,වා ගැනීමට ගිනි නිවීමේ භටයෝ සමත්වූහ.

මහල් නිවාසයේ ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණයව නොමැත.



අදහස් (0)

දරු දෙන්නා මහල් නිවසින් බිමට දමයි

ශීලා Friday, 09 May 2014 03:19 AM

බටහිර සංස්කෘතිය සහ එහි සම්බන්ධතා ගැන හසරක් නොදැන නිල චිත්‍රපටි වලින් සහ වාණිජ චිත්‍රපට වලින් පමණක් බටහිර දිහා බලන ඊනියා සුජාතවාදින්ට හොඳ පුවතක්. (නි)

:       0       0

තේජා Friday, 09 May 2014 01:58 PM

බොරු සුචේරිතවාදියෝ.(නදී)

:       0       0

ගයාන් Friday, 09 May 2014 08:45 PM

රට , ජාතිය , ආගම ,සංස්කෘතිය මේ මොන දේවල් වලින්වත් මනුස්සයකුගේ මනුස්ය ගතිය කියන්න හැකියාවක් නොමැත.මම රටවල් ගොඩක් මිනිසුන් ඇසුරින් ලබපු අත්දැකීමකින් කියන්නේ, ඕනෑම රටක හොඳ මනුස්ය ගති තියෙන මිනිසුන් තවමත් ඉන්නවා. ඉදිරියටත් ඉඳීවි (නි)

:       0       0

සිරි Friday, 09 May 2014 09:16 PM

ශීලා, රුසියාව‍ මොන බටහිර සංස්කෘතියක්ද? (ස)

:       0       0

පද්මේ Friday, 09 May 2014 09:06 AM

ශීලා ප්‍රවෘත්තිය රුසියාව ගැන. සැබෑ මවකට දේශය ප්‍රශ්නයක් නොවෙයි. (ස)

:       0       0

ලලිත් Friday, 09 May 2014 11:07 PM

සමහරු වලිගය පාගාගෙන වගේ. පවු මුකුත් කියන්න එපා. (ස)

:       0       0

හේමන්ත Friday, 09 May 2014 09:22 AM

ශීලා, මේ කතාවෙන් ඔයා බටහිර සංස්කෘතිය ආසියා සංස්කෘතියේ සමස්තයට සමාන කරන්න යන්න එපා. තිරිසන් සතුන්ද තම පැටියන් සහ වර්ගයා අනතුරක වැටෙන විට ජීවිත පරිත්‍යාගයෙන් උන්ව බේරාගන්න යනවා. ඒක සියලු සත්ව වර්ගයාගේම හැටි. (ස)

:       0       0

දිනා Saturday, 10 May 2014 12:00 AM

ශීලා අක්කගේ කතාව හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ (දී)

:       0       0

දම් Friday, 09 May 2014 11:05 AM

ශීලට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක් වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site