IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දරු පෙමේ තරම

මව හා පියා දරුවෙකු  වෙනුවෙන් කෙතරම් කැප කිරීමක් කරන්නේදැයි පෙන්වන ඡායාරූප  සමූහයක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචලිතය.

උතුරු ඉන්දියාවේ අතිශය දුෂ්කර ප්‍රදේශයක් වන ලඩාක්හි   දරු පවුලක් තම අලූත උපන් බිළිදා නගරයේ සිට යළිත් ගම කරා ගෙන එන අයුරු මෙම ඡායාරූපයන්ගේ දැක්වේ.

මෙම ඡායාරූපයන් ගෙන තිඛෙන්නේ අයිස්ලන්ත ජාතික ඡායාරූප ශිල්පියෙකු වන ටොම් වොල්මර්ය.

‘අපි මිතුරන් කිහිප දෙනෙකු උතුරු ඉන්දියාවේ කදු පන්ති තරණය කිරීමේ යෙදිලා හිටියේ.උතුරු ඉන්දියාවේ මේ දවස් වල පවතින්නේ අධික ශීත කාලගුණයක්.අපි කොහොම කොහොම හරි අඩි 11000 ක් විතර උසකට නැග්ගා.එතකොට තමයි අපට මේ පවුල හමුවුණේ‘

පවුලේ කුඩා දරුවෙකු,අලූත උපන් බිළිදෙකු මව හා පියා සිට ඇත.ඔවුන් හා කතාබස් කිරීමේදී ටොම් අනාවරණය කර තිඛෙන්නේ ඔවුන් කදු පන්තියට ඔබ්ඛෙන් පිහිටි ලින්ග්ෂෙඩ් නම් නගරයේ රෝහලේ සිට පැමිණෙන්නන් බවයි.

‘ඒ අම්මා දරුවාට උපත ලබා දිීලා තිඛෙන්නේ මෑතකදී. දරුවා ඔතාගෙන රැගෙන යන හැටි දැක්කාම අපිට පුදුම හිතුනා.හිම මිදෙන ශීතලේ අත දරුවෙක් ආරක්ෂා කරගෙන යන්නේ කොහොමද කියලා. අනෙක් දෙය මේ කාන්තාව දරු ප්‍රසූතිය සදහාත් රෝහල කරා ගොස් තිබෙන්නේ පයින්මයි. හිතල බලන්න ගරභණී කාන්තාවකට ශීතලේ කදු තරණය කරගෙන එන්න පුළුවන් වෙයිද කියලා‘ ටොම් කියයි.

ඇයට නොමද සහයක් ඇයගේ සැමියාගෙන් ලැඛෙන්නේ යැයි පෙනුනු බව ටොම් පවසයි.

‘දෙමව්පියන්ගේ ආදරය හරිම පුදුම දෙයක් කියලා මේ යුවළ දැක්කම මට හිතුනා.අපේ රටවල් වල අතට පයට ඔක්කොම දේවල් තියෙද්දී මැසිවිලි නඟන පුද්ගලයින් සිටින්නේ.ඒත් මේ මිනිස්සු,ඔවුන්ට සුඛෝපභෝගී යැයි කිසිම දෙයක් නැති තරම්.නමුත් ඔවුන් එය තම තමන්ගේ වැඩ හා වගකීම් වලට බාධාවක් කරගෙන නැහැ.ඔවුන්ගෙන් දියුණුයැයි සැළකෙන අපට ඉගෙන ගත හැකි දේවල් ගොඩක් ඇත්තටම තිඛෙනවා‘ ඔහු කියයි.



අදහස් (0)

දරු පෙමේ තරම

ගමිත Sunday, 26 January 2014 10:10 AM

කෝ......පින්තුර (දී)

:       0       0

මීනා Saturday, 25 January 2014 07:50 AM

සැතපුම් 45 = කිලෝ මීටර් 72 ක්. අධි සහිත කඳුකරයේ තට්ට තනිවම කි.මි. 72 ක් රෝහලට හා ආපසු නිවසට පයින් දිනකට පැය 8 ක් ගමනේ දින 9 ක් තිස්සේ . . (අ)

:       0       0

සෙලාන්සියුස් Friday, 24 January 2014 01:05 PM

දැන් අපි මේ ඡායාරූපය හිතෙන් මවා ගන්න ඕනේ ද ? (නදී)

:       0       0

පෙරේරා Friday, 24 January 2014 02:06 PM

අපටත බලන්න පින්තුර පලකරන. (අ)

:       0       0

නදීෂා Friday, 24 January 2014 02:24 PM

කෝ පින්තූර? (නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 24 January 2014 02:59 PM

කෝ පින්තුර ටික. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 January 2014 03:36 PM

මව්පිය සෙනෙහසට ආර්ථිකය වත්කම් බාධාවක් නෙවෙයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 226 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 185 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 507 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 70 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 79 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 500 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site