වාර්තාවන් හඹා යන ලොකයේ ශිෂ්ට සම්පන්න මානව හැදියාවන් පසෙකලා තවත් එක් වාර්තාවක් පසුපස හඹා යන තරුණියක් පිලිබද පුවතක් වර්තාවනුයේ පෝලන්තයෙනි. ඈය නමින් ආනියා ලිසෙව්ස්කාය(20).
වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමට ඈය බලාපොරොත්තු වේ. පසුගිය මැයි 24 වෙනිදා සිට අන්තර්ජාලය ඔස්සේ ආනියා තමන්ට කැමති පුද්ගලයින්ට තමා සමග යහන්ගතවීමට ඇරයුම් කරයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දසවසරකදී ලක්ෂයක ඉලක්කයක්
ග්‍රේශන් කින්ස්ලි Friday, 30 August 2013 11:26 AM
සින්ගපූරු අවොත් මටත් ඇහැකි මේකට සම්මාදම් වෙන්න (දී)
චන්දිමාල් Wednesday, 28 August 2013 06:13 PM
දවසේ පැය 24 මදි, මෙයාට වෙන මුකුත් කරන්න වෙලාවක් නැති වේවි. (නි)
මුන්සීර් Wednesday, 28 August 2013 06:23 PM
පළමු වෙනියා වාසනාවන්තයි.අන්තිමයා පව් (නි)
වරුණ Wednesday, 28 August 2013 12:42 PM
ඔන්න අවිෂ්කට අවස්ථාවක්. (ස)
ධම්ම Wednesday, 28 August 2013 12:43 PM
අවම වශයෙන් සෑම පැයකටම එක අයෙක් සමඟ? හිතන්න අමාරුයි! (ස)
වරුණ Wednesday, 28 August 2013 12:44 PM
අපේ රටේ ඉන්නේ කාන්තාවන් 399ක් එක්ක යහන් ගතවෙලා 400වෙනි එක සමරන්න බාලවයස්කාර ළමයෙක්ව යහනට ගත්තු බිල්ලෙක්. (ස)
අනුර Wednesday, 28 August 2013 06:33 PM
මහබඹා, දැන්වත් දෙඇස් අර ලෝකය දෙස බලන්න මම මවපු කාන්තාවන්ගේ වැඩ දෙස (නි)
අනුර Wednesday, 28 August 2013 06:38 PM
වෙයිටින් ලිස්ට් එකේ ඉන්නේ නැතුව බැරිද මුලින්ම ගන්න? නැත්නම් සොරිම තමා. අවුරුදු දහයක් ඉන්න වුනොත්...? (නි)
අනුර Wednesday, 28 August 2013 06:39 PM
මට ආසයි ආයෙත් බිළිදෙකු වෙන්න (නි)
ප්‍රසන්න Wednesday, 28 August 2013 06:43 PM
මේවා මොළ පිස්සු වට්ටන වැඩ. (නි)
දුමින්ද Wednesday, 28 August 2013 01:05 PM
හොඳ බුදු බණ ටිකක් මෙයාට යවන්න කවුරුවත් නැද්දෝ? (ස)
අනුර Wednesday, 28 August 2013 06:48 PM
මම මහලු වයසේ බැරිය වැඩ කිඩ පෙරසේ... (නි)
සුජීව Wednesday, 28 August 2013 01:11 PM
ශිෂ්ට සම්පන්න ලෝකයට නොගැලෙපෙන අසම්මත ක්‍රියාවලියක්, මෙය ගිනස් වාර්තාවකට ඇතුලත් කලොත් ලෝකය විනාශ වෙන පෙර නිමිති දැන් සිටම පහල වේ, තවද මල් කැකුළුලු වැනි දරු දැරියෝ ලෝක අපචාර වලට බිහිවී අප්‍රිකාව සහ තුන්වැනි ලෝකයේ රටවල් මහත් ඉක්මනට විනාශය කර ළගා වේ. (ස)
මංජු Wednesday, 28 August 2013 01:14 PM
මේක නම් මානසික ලෙඩක් (නි)
චන්දි Wednesday, 28 August 2013 01:14 PM
අපොයි! කාමයේ ආදීනව නොදන්නාකම (නි)
මාමා Wednesday, 28 August 2013 01:17 PM
මගේ අම්මෝ මෙහෙමත් ගැහැණු? (නි)
නන්ද Wednesday, 28 August 2013 01:20 PM
අමාරු වැඩක්. අම්මෝ.... ! (නි)
සනත් Wednesday, 28 August 2013 01:22 PM
මෙයාට දවසකට 27 දෙනෙක් එක්ක යහන්ගත වෙන්න ඕනෑ වාර්තාව තියන්න. (නි)
මාටින් Wednesday, 28 August 2013 01:29 PM
අපේ කුමාරිහාමි, රූපවති අක්කා එහෙම දැනටමත් මේ රෙකෝඩ් එක කඩලා ඇති (නි)
බණ්ඩා Wednesday, 28 August 2013 01:32 PM
ලංකාවට එනවා නම් මමත් ඔයාට උදව් කරනවා (නි)
වරුණ Wednesday, 28 August 2013 01:35 PM
මමත් කැමතියි ලක්ෂ 10 ක වාර්තාවක් තියන්න...අනේ කොහෙද ඉතින් අපිට පිනක් එහෙම රෙකෝඩ් තියන්න. (ස)
දයා අලහකෝන් Wednesday, 28 August 2013 01:40 PM
ලක්ෂයක් කෙසේ වෙතත් ඊට කිට්ටුවටම ළංවෙච්ච කාන්තාවන් ලංකාවෙ නැතිවෙන්නත් බෑ. (ස)
චමින්ද Wednesday, 28 August 2013 01:46 PM
මෙයාට මේක කරන්න දවසකට අවම වශයෙන් 27 ක් සමඟ යහන්ගත වෙන්න වෙනවා .මම හිතෙන්නේ බැරි වෙයි.අවට ඉන්න පොඩි ළමුන් ටික නාස්ති වෙයි.අවුරුදු 10ට කලින් ඒඩ්ස් සමඟ සියලුම සමාජ රෝග නම් හදා ගනී. (ස)
අමිල කටුනායක Wednesday, 28 August 2013 07:15 PM
අනේ මෙහෙමත් මෝඩියක්! (නි)
සංජු Wednesday, 28 August 2013 01:53 PM
මගේ අංකය 95012,,,මට වසර 9ක් මාස 3ක් බලන් ඉන්න වෙනවා..... (ස)
සෙනරත් Wednesday, 28 August 2013 02:01 PM
මෙයා මෙහෙම හිතුවට මෙයාගේ ශරීරයට මෙවැනි දෙයක් දරාගන්න බෑ කියන එක මෙය දන්නේ නෑ. අතරමඟ නැවතුවේ නැත්නම් ඉක්මනින් වලපල්ලට යන්න තමයි වෙන්නේ. හැබයි අනිවාර්යයෙන්ම මෙයා කලකිරිලා මේක නවත්වලා ඉක්මනින් හොඳ මාර්ගයට එනවා. (ස)
ජනිත Wednesday, 28 August 2013 08:04 PM
අපි හැමවිටම රාමුවෙන් පිට හිතන්න ඕනෑ. (නි)
ලංකා Wednesday, 28 August 2013 08:05 PM
තමන්ට තමන් ගැන දුක හිතෙනවා නේද? (නි)
ගුණේ Wednesday, 28 August 2013 02:26 PM
ආරම්බ කරන පළවෙනියාගෙන්ම මංගල තෑග්ග ලෙස අමතක නොවන ලෙඩක් ලැබේවා ! (නි)
උදයංග Wednesday, 28 August 2013 02:31 PM
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
අනිල් Wednesday, 28 August 2013 02:34 PM
සුභ අනාගතයක් අන්තිම කෙනාට! (නි)
ශාන් Wednesday, 28 August 2013 02:34 PM
අනේ මාත් පෝලන්තේ ඉපදුනා නම් ! (නි)
මහේෂ් Wednesday, 28 August 2013 08:44 PM
දිනේෂා ජයතුංග ඔය ඉලක්කය පහු කරලා හුඟක් කල් (අ)..
පරනවිතරාණ Wednesday, 28 August 2013 02:40 PM
දයා අලහකෝන් ලංකාවෙ නම හැම එකටම කියද්දි මේක දයා අලහකෝන්ගෙ ගෙදර වුන වැඩක් වෙන්න ඇති කියලා හිතෙනවා. සුභ පැතුම් දයා. ප.ළි: හැම ජරා වැඩකමට තමන්ගෙ රට ගාව ගන්න තරම් ජරා හිතක් එන්නෙ ඒ වගේ පරිසරයක හැදුන නිසා නෙ. (ස)
ප්‍රදීපා ඩුබායි Wednesday, 28 August 2013 08:53 PM
අනේ දෙවියනේ මේවට මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ.(නදී)
සෙනරත් Wednesday, 28 August 2013 08:58 PM
කවුද ඉතින් ඔය කාන්තාව කියන්නේ ඇත්තද බොරුද කියල බලන්න පරීක්ෂාවට හැමදාම ළඟ හිටගෙන ඉන්න එක්කෙනා? (අ)
දිල්ෂානි Wednesday, 28 August 2013 03:05 PM
දයා ඔයත් කාන්තාවක් නේද?අපේ ලංකාවේ කාන්තාවන්ට ඒවාට අවස්ථාවල් නැහැ.එහෙම කරන්නෙත් නැහැ.කරන්න උවමනාවකුත් නැහැ.අපේ කාන්තාවන් ළඟ ආදරේ තියෙනවා.මේකි ආදරයක් අදුරන්නේවත් නැති එකියක්.ඔයා බලන්නකෝ මෙයාට වෙනදේ. (ස)
ලාල් Wednesday, 28 August 2013 09:38 PM
පිස්සු ! (නදී)
තරින්ද Thursday, 29 August 2013 04:45 PM
බටහිර රටවල මිනිස්සුන්ට කොහොමත් හැදියාව කියලා එකක් නැහැ. මේක මහා ලැජ්ජ නැති වැඩක්. මම හිතනවා අපේ ලංකාවේ කිසිම කෙනෙක් මේකට අයදුම් නොකරයි කියලා (නි)
සමන් නිසාන්ත Wednesday, 28 August 2013 03:14 PM
මම කැමතියි. (ස)
දිනුක Wednesday, 28 August 2013 03:38 PM
මමත් කැමතියි. (ස)
රසාදරී මාලදිවයින. Wednesday, 28 August 2013 10:22 PM
මේකට ලියන්න ඕන උත්තරය ලීවොත් පල කරන්න බෑ ලංකාදීපයට. එම නිසා ලිවීමෙන් වැලකෙමි.(නදී)
අමිල් Wednesday, 28 August 2013 03:59 PM
අනේ,සමාජයට යන කලක්! (ස)
අජි Wednesday, 28 August 2013 04:00 PM
මමත් කැමති සපෝර්ට් කරන්න. (ස)
ප්‍රසී Wednesday, 28 August 2013 10:31 PM
මේ වැඩ මොනවටද? (නදී);
තරිඳු විශ්වනාත් Friday, 30 August 2013 10:15 AM
අපි ඔවට නෑ නෑ... අපිට ඕවා බෑ බෑ... (දී)
සෙනෙවි Wednesday, 28 August 2013 04:54 PM
අම්මෝ! හිතාගන්න පුළුවන් (නි)
සජිත් විමුක්ති Friday, 30 August 2013 10:21 AM
මම ඔයාව කසාද බදින්න කැමතියි සුදු මැණික (දී)
රන්ජිත් Wednesday, 28 August 2013 04:57 PM
අපිටත් ප්‍රුළුවන් උදව් කරන්න (නි)
රූපවතී Wednesday, 28 August 2013 11:28 PM
මාටින්, ඔයා ගැහැණියක් දිහා පහත් විදියට දකින්නේ ඔයාගේ පහත් ක්‍රියාවන් නිසයි (නි)
මලීන් කුරේ Wednesday, 28 August 2013 05:03 PM
මම එනවා සින්ගප්පූරුවේ සිට ඔයාට උදව් කරන්න.... (නි)
ජෝන් Wednesday, 28 August 2013 05:04 PM
යහන් ගත වෙනවා විතරනේ. ඒ කියන්නේ ලොකු ඇදක් ඇති, සීයකට විතර නිදාගන්න පුළුවන්.ඉතින් දවසකට 100ක් එක්ක නිදාගත්තම අවුරුදු 3 ,4න් ඉවරයි.යහන් ගතවෙනවා කියන්නේ ඔය හුගදෙනෙක් අදහස් කරන එකටම නෙමෙයි කියලා කව්ද කිව්වා. (නි)
දර්ශන Wednesday, 28 August 2013 05:30 PM
අපේ රටේ නැහැනේ එහෙම කට්ටිය හොයාගන්න (නි)
සිල්වා Thursday, 29 August 2013 01:07 AM
සෙනරත්ට මරු ප්‍රශ්නයක්නේ තියෙන්නේ (නි)
නිල්වලා Wednesday, 28 August 2013 05:42 PM
මේක දැකපු ගමන් අර 499 න් නතර කරපු අපේ කෙනා 1000 ටාගට් කරයි ෂුවර් එකටම (නි)
සම්පත් Wednesday, 28 August 2013 05:45 PM
කලින් රෙකෝඩ් එක කාගේද? (නි)