IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


නාට්‍යයකට බිය වී 33ක් මැරෙති

ගිනියාවේ අගනුවරවන කොනාකිහි මුහුදු වෙරළේ පැවති ප්‍රසංගයක දී කළබලයට පත්වූ පිරිසක් දිවයාමෙන් පෑගීමට හා තෙරපීමට ලක්ව  33 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිසෙන් 11 දෙනකු ළමුන් වන අතර 13 දෙනකු කාන්තාවෝය. තවත් සිය ගණනක් මෙහිදී තුවාල ලබූහ. ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් ශුද්ධ මාසය සැමරීම වෙනුවෙන් මේ ප්‍රසංගය පවත්වා ඇත.

සිදුවූ අනතුර හේතුවෙන් එරට ජනාධිපති කාර්යාලය ජාතික ශෝක සතියක් ද ප්‍රකාශ කැර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගිනියාවේ රැප් කණ්ඩායමක් විසින් පැවැත්වූ ශෝකාන්ත නාට්‍යයකට බියවී මේ පිරිස දිවගොස් ඇති බවයි.

guinia (1) guinia (3) guinia (4)



අදහස් (0)

නාට්‍යයකට බිය වී 33ක් මැරෙති

අලා Friday, 01 August 2014 09:23 AM

මෙන්න මගේ දුක (නදී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 31 July 2014 03:39 PM

අප්‍රිකාවේ බටහිර අත්ලාන්තික් සාගරයට මුහුණලා රට ඇතුලට දිවෙන ගිනියාවේ ජනගහනයෙන් 85% ක් ම මුස්ලිම් භක්තිකයින්.රටේ අග මැති මොහමඩ් සේඩ්.සංගීත ,හෝ නාට්‍යමය වේවා සංදර්ශනයකදී ,යුද්ධයක් නොමැතිව 33 ක් මියයන්ට තරම් රාමසන් උත්සවයට මොනතරම් ජන ගංගාවක් ගලාද කියලා හිතන්නත් අමාරුයි. (අ)

:       0       0

සජාන් Friday, 01 August 2014 10:37 AM

මොලේ තරම (නදී)

:       0       0

දිලා Friday, 01 August 2014 11:16 AM

ඕක සාමාන්‍යයි. පව්කාරයෝනේ (නදී)

:       0       0

මිනිපෙ Thursday, 31 July 2014 08:18 PM

අපේ අය නම් තෙරපිලා මැරෙන්නේ නැහැ. බස් වල ගමන පුරුදු නිසා. (නදී)

:       0       0

මහේෂ් Saturday, 02 August 2014 09:48 AM

ඇති ඔයින් ගියා (දී)

:       0       0

කුමා Friday, 01 August 2014 03:46 PM

මෝඩ වැඩක් (නදී)

:       0       0

මහේෂාන් කරැණාරත්න Friday, 01 August 2014 07:05 PM

මගේ අම්මෝ මෙහෙමත් දේවල් (නදී)

:       0       0

ඩී.උපුල් Friday, 01 August 2014 05:52 AM

මෙයාලගේ මොළේ තමයි මොළේ. (නි)

:       0       0

කුමාර Saturday, 02 August 2014 03:23 PM

අම්මෝ නාට්‍ය බලන්නත් බය හිතෙනවානේ (දී)

:       0       0

වල්පොළ Friday, 01 August 2014 08:52 AM

දේව කැමත්තට වෙන්න ඇති (නදී)

:       0       0

වල්පොළ Friday, 01 August 2014 08:52 AM

දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 284 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 233 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 639 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 87 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 90 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 520 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site