IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නේටෝ රථ පෙළට තලේබාන් ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා සෙබළුන්ට භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබුණු ට‍්‍රක් රථ පෙළකට සහ ඇමෙරිකන් හමුදා කඳවුරකට පෙරේදා (2) තලේබාන් ප‍්‍රහාරයක් එල්ල විය.

රථ පෙළ ප‍්‍රහාරයට ලක් වූයේ නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ නන්ගහාර්හි පිහිටි ඇමෙරිකන් හමුදා කඳවුර ඉදිරිපිටදීය.

සැඟවී සිටි තලේබාන් සටන්කාමීහු රොකට් ප‍්‍රහාරවලින් සහ අත්බෝම්බවලින් ට‍්‍රක් රථ පෙළටත්, ඇමෙරිකන් කඳවුරටත් පහර දුන් බව වාර්තා වේ.



අදහස් (0)

නේටෝ රථ පෙළට තලේබාන් ප‍්‍රහාරයක්

රිෂාර්ඩ් Wednesday, 04 September 2013 02:06 PM

සම්පත් හරියට හරි කොහොමද ඔයා දන්නේ ?අවසානයට ඕක තමා වෙන්නේ මිනිස්සු මැරුණට. (ස)

:       0       0

ෂාන් Wednesday, 04 September 2013 04:28 PM

වීරගෙ තාත්තා මුස්ලිම්ද දන්නේ නැහැ. (ස)

:       0       0

වීර Wednesday, 04 September 2013 10:58 AM

මේවා තමයි ඉස්ලාමයේ සාමය පෙන්වන ශුද්ධ වූ ජිහාඩ් යුද්ධ.අර මිනීමරු පොතෙන් තමයි මේ මිනිස්සු තිරිසන්නු කරලා තියෙන්නේ. (ස)

:       0       0

තිලින බණ්ඩාර Wednesday, 04 September 2013 11:30 AM

අති විශාල පිරිසක් නොමග ගොස් ඇති හැඩයි (නි)

:       0       0

අශේන් Wednesday, 04 September 2013 12:24 PM

ඇමරිකාවට ඇෆ්ගනිස්තානයේ ඇති වැඩේ මොකක්ද ? වීර එතකොට ලංකාවේ එල්ටීටීඊ එකට ගහපු හමුදාව කරේ බුදු බණ වලට අනුව යුද්ධයක්ද? රට රට වල තියෙන බල ප්‍රශ්නෙට ආගම් ගාව ගන්න එක මෝඩ කමක්. (ස)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 04 September 2013 12:35 PM

වීර නියම කඩයක් දාලා තියෙන්නේ ? වීර. ඔයා නමටත් ගැලපෙන්න ඕක පොඩ්ඩක් අපිට පෙන්න කෝ මෝඩ අදහස් නොදා? (ස)

:       0       0

සම්පත් Wednesday, 04 September 2013 12:48 PM

අන්ද භක්තිකයින්ගේ විනාශය නේද මේ පෙනෙන්නේ. (නදී)

:       0       0

සල් Wednesday, 04 September 2013 01:08 PM

වීරට නම් පුදුම පුදුම අමාරුවක් තියෙන්නේ මුස්ලිම් රටවල් ගැන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 135 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 103 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 193 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 49 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 55 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 471 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site