වසර 33 ක තම පාලනය අවසන් කර, වැඩිමල් පුතු විලියම් ඇලෙක්සැන්ඩර් කුමරුට කිරුළ භාර දීමට නෙදර්ලත්නයේ බියෙටි‍්‍රක්ස් රැුජින ඊයේ (29) තීරණය කළාය.
ඇලෙක්සැන්ඩර් කුමරු ජනාදරයට පත්වූයේ 75 හැවිරිදි බියෙටි‍්‍රක්ස් රැජින නිසා යැයි විචාරකයෝ පවසති.
කුමරුට කිරුළ භාර දෙන බව බියෙටි‍්‍රක්ස් රැජින නිවේදනය කළේ රූපවාහිනිය ඔස්සේ නෙදර්ලන්ත වැසියන් අමතමිනි.
ඒ අනුව, 1890 වසරේ තෙවැනි විලියම් රජු මියයෑමෙන් පසුව නෙදර්ලන්තයේ රජ කිරුළ කාන්තාවන්ට හිමිව තිබූ අතර නැවත එය පිරිමියකුට හිමිවන්නේ වසර 100 කට පසුවය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නෙදර්ලන්තයේ බියෙටි‍්‍රක්ස් රැජින කිරුළ පුතුට දෙයි
අචිනි Wednesday, 30 January 2013 12:10 PM
අපේ රටෙත් ඔය දේම වේවි කවදහරි (ස)
ලලිත් - කටාර් Wednesday, 30 January 2013 12:18 PM
අපේ රටෙත් එහෙම වෙයිද? (නි)
අල්විස් Thursday, 31 January 2013 06:54 PM
පරම්පරාවෙන් පරම්පරාවට රජකම හිමි වන අයුරු. (දී)
සෑම් Wednesday, 30 January 2013 06:39 PM
මේ අම්මා එළිසබෙත් රැජිණට වැඩිය හොදයි වගේ. (නි)
වරුණ Thursday, 31 January 2013 11:09 AM
නෙදර්ලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
ගාමිණි Wednesday, 30 January 2013 02:16 PM
පරම්පරාවෙන් පරම්පරාවට රජකම (දී)
සමන් Thursday, 31 January 2013 01:59 AM
රටට සේවයක් කෙරෙනවා නම් හොද මිනිස්සු කවදත් හොදයි. (නි)
හේමන්ත Wednesday, 30 January 2013 05:41 PM
නියම ආදර්ශවත් රැජිණක්. (නි)