ස්වභාවධර්මය, ඉතිහාසය සහ මරණය තේමා කොට ගනිමින් කවි ලියූ ස්වීඩන ජාතික කවියකු වන තොමාස් ට්රාන්ස්ට්රෝමර් මෙම වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය.
අසූ හැවිරිදි වියෙහි පසුවන මනෝවිද්‍යාඥයකු ද වන ට්රාන්ස්ට්රෝමර් උපන්නේ 1931 වසරේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදීය.
1954 වසරේදී පළ කෙරුණු ‘සෙවන්ටීන් පොයම්ස්’ ට්රාන්ස්ට්රෝමර්ගේ ප්‍රථම පද්‍ය සංග්‍රහය වේ. ඊට අමතරව 1962 දී හාෆ් ෆිනිෂ්ඞ් හෙවන්, 1966 වසෙර් දී වින්ඩෝස් ඇන්ඞ් ස්ටෝන්ස්, 1970 වසරේදී ටුවෙන්ටි පොයම්ස් සහ 2010 වසරේදී සොරෝ ගොන්ඩෝලා නමැති පද්‍ය සංග්‍රහ හරහා ට්රාන්ස්ට්රෝමර් විචාරකයන්ගේ පැසැසුමට ලක් විය.
ස්වීඩන බසින් පළ කෙරුණු ඔහුගේ නිර්මාණ නොයෙක් ලේඛකයන් ඉංග්‍රිසියට පරිවර්තනය කර ඇත.
මනස සහ බාහිර ලෝකය අතර ඇති සබඳතාවෙහි ස්වරූපය කෙරෙහි අවදානය යොමු කරමින් චිත්ත රූප මැවෙන ආකාරයෙට කාව්‍යමය කෘතීන් රචනා කරන කවියකු ලෙසද ට්රාන්ස්ට්රෝමර් ප්රකටය.
ආබාධිත පුද්ගලයින්, අපරාධවලට සම්බන්ධ වී සිරදඬුවම් විඳින්නන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමට ද ට්රාන්ස්ට්රෝමර්, මනෝ විද්‍යාඥයකු ලෙස දායක වී ඇතැයිද පැවසේ.
ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදු හමුවේ, ඊට මුහුණ දී, ඉන්දියාව සහ චීනය එක්ව, අභියෝග ජය ගැනීම කළ යුතු යැයි චීන රජය වෙනුවෙන් ප්‍රකාශ කළේ, ඉන්දියාවේ
ඩුබායි ඔටුන්න හිමි කුමරු මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ඉන්
රුසියාවට සහාය පළ කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, යුක්රේන හමුදාවට එරෙහිව සටන් වැදුණු චීන ජාතිකයන් දෙදෙනකු අල්ලා ගැනීමට තම හමුදා සමත් වී ඇතැ
උතුරු කොරියන් සොල්දාදුවන් පිරිසක්, දකුණු කොරියානු දේශසීමාව උල්ලංඝනය කළ බැවින්, ඔවුන්ට අනතුරු අඟවමින් වෙඩි තැබීමට පියවර ගත් බව දකුණු කොරියානු හමුදාව
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ස්වීඩන ජාතික කිවියකුට