IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නයගරා ඇල්ල හිඳේ

අධි ශීත කාලගුණය නිසා මෙම වසරේ මේ දක්වා දෙවන වතාවටත් කැනඩාවේ නයගරා ඇල්ල සම්පූර්ණයෙන්ම මිදී ගොස් තිබේ.

ලොව අලංකාර මෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටින නයගරා ඇල්ලෙන් කඩා හැලෙන ජල ප‍්‍රමාණය තත්පරයකට ලීටර ලක්ෂ 6 කට ආසන්නය.දැන් ඒ මහා ජල කද තිබෙනුයේ මිදී ගල්වී ඇත.

මිදුණු ජල කඳ අනේක වර්ණ විදුලි පහන් වලින් ආලෝකමත් කිරීමට බළධාරීන් කටයුතු කර ඇති අතර එය මනරම් දසුනක් මවා පායි.

ඇමරිකාවේ නැගෙනහිර ප‍්‍රදේශය කේන්ද්‍රකොට ගනිමින් උද්ගතවී තිබෙන හිම කුණාටු තත්ත්වයක් මෙසේ අධි ශීත කාලගුණයක් ඇති කිරීමට හේතු වී ඇතැයි සදහන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ අගයක් දක්වා පහත වැටී ඇත.

 

 



අදහස් (0)

නයගරා ඇල්ල හිඳේ

ප්‍රභා Wednesday, 05 March 2014 10:17 PM

මා දුටු නයගරා ඇල්ල ද මේ (දිල්)

:       0       0

උපේන්ද්‍ර Thursday, 06 March 2014 03:38 AM

නයගරා ඇල්ල සජීවි ව දැක ගන්න පහත වෙබ් අඩවියෙන් http://www.niagarafallslive.com/niagara_falls_webcam.htm (දිල්)

:       0       0

අසෝකා Friday, 07 March 2014 01:06 PM

නයගරා සොදුරියේ ..කිමද නුබ ගල් උනේ? (නදී)

:       0       0

නයන Thursday, 06 March 2014 10:28 AM

මේ දිනවල හරිම සීතලයි. ඒත් හරිම ලස්සනයි.(නදී)

:       0       0

නිහාල් Saturday, 08 March 2014 12:33 PM

හරිම ලස්සනයි එත් ලොකු අනතුරක් දෙනෙනවා. (අ)

:       0       0

බ්‍රයන් Friday, 07 March 2014 01:51 PM

හොද ලිපියක්.(නදී)

:       0       0

නිකී Friday, 07 March 2014 09:53 AM

ගොඩාක් ලස්සනයි ඡායාරූප ටික දැන්මාට ගොඩක් ස්තුතියි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 242 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 201 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 566 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 83 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site