මධ්‍යම නයිජීරියාවේ නසරවා පළාතේ ආගමික කල්ලියකට අයත් තුවක්කුකරුවන් පිරිසක් ඊයේ(9* එරට පොලිස් නිලධාරීන් 23 දෙනෙක් වෙඩි තබා ඝාතනය කළහ.
ඔම්බට්සේ නමැති ආගමික කල්ලියකට අයත් පිරිසක් පොලිස් නිලධාරීන් 60 දෙනෙක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇත. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට අමතරව තවත් පොලිස් නිලධාරීන් 17 දෙනෙක් අතුරුදන්ව ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.
පවිටු කි්රයාවන්ගෙන් සමාජය ගලවා ගන්නා බව පවසමින් ආගමික ප්රචාරක කටයුතුවල නිරත පිරිසක් ලෙස ඔම්බට්සේ ආගමික කණ්ඩායම සැලකේ. මෑතකාලීනව ඊට අයත් පිරිස් නයිජීරියාව තුළ ප‍්‍රචණ්ඩකි‍්‍රයා රැසක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඔම්බට්සේ සාමාජිකයන් හා ආගමික කල්ලියේ නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ආරක්ෂක අංශ යවා ඇතැයි නයිජීරියා රජය සඳහන් කරයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නයිජීරියාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 23 දෙනෙක් මරුට
ගාමිණී-සිරි Friday, 10 May 2013 09:41 AM
නිජීරියාවත් ,කොන්ගෝවක් කරන්න අර අඳිනවා වගේ පෙනෙන්නේ ! (නි)