IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


නියමුවන්ගේ නොකමැත්තෙන් ගිය ගමනක්

මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු යානය යුක්රේන රුසියා දේශසීමාවට ඉහළින් පියාසර කිරීමට අකමැති වූ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තමන්ගේ සේවා වාරය හුවමාරු කැර ගැනීමෙන් ජීවිතය බේරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් දෙදෙනා පවසන්නේ ජ්‍යේෂ්ඨ නියමුව්න හා කාර්ය මන්ඩලය මේ යානය ගිය ගුවන් මාර්ගයේ යා නොහැකි බව සතියකට  කලින් මලයාසියා ගුවන් සේවයට පවසා ඇති බවයි එසේ වුව ද ඔවුන් සිය නියමුවන්ගේ සහ සේවකයන්ගේ නොකැමැත්ත නොසලකා හැර තිබේ.

යුරෝපයේ සිට ආසියාව දෙසට පැමිණෙන ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ගුවන් සේවාවන්ට අයත් යානා කැරළි කරුවන්ගේ ප්‍රහාර නිරන්තරව එල්ලවන රුසියා හා නැගෙනහිර යුක්රේන දේශසීමා මඟහැර යන්නේ අමතර විනාඩි 20ක පියාසර කාලයක් ගත කරමිනි. එසේ සිදුවෙද්දී මලයාසියා යානය තම මගීන් අනතුරට පත්කරමින් මේ මාර්ගයේ පියාසර කළේ කවර හේතුවක් නිසා ද යන්න ගැන විවිධ මත ප්‍රකාශ වෙමින් පවතී. බොහෝ දෙනකු පවසන්නේ මලයාසියා ගුවන් සමාගමේ අභිප්‍රාය වන්නට ඇත්තේ ඉන්ධන ඉතිරිකැර ගැනීම බවයි.

කෙසේ වෙතත් මලයාසියා ගුවන් සේවය පවසන්නේ සතියකට ගුවන් යානා 150ක් පමණ මේ මාර්ගය භාවිතා කරන බැවින් තම සමාගම ද එම මාර්ගය භාවිතා කළ බවයි.



අදහස් (0)

නියමුවන්ගේ නොකමැත්තෙන් ගිය ගමනක්

චමින්ද Sunday, 20 July 2014 08:43 PM

මම මීට කලින් පළවූ ප්‍රවෘත්තියකට ල්‍රතිචාර ලෙස කියා සිටියා බොහෝ ගුවන්යානා රුසියාන්,යුක්රේන් දේශසීමාව හරහා ගුවන් ගමන් කිරීමට හේතු සාධක වන කරුණු පිළිබඳව.මේ ප්‍රවෘත්තියෙන්ද දක්වා ඇත්තේ එම හේතු සාධකමයි. (නි)

:       0       0

හරේන්ද්‍ර ස්රිය Wednesday, 23 July 2014 08:27 AM

මේකත් සී.අයි.ඒ කුමන්ත්‍රණයක් කියා හිතෙන්නේ නැද්ද (නදී)

:       0       0

හේරත් Monday, 21 July 2014 02:07 AM

ඒ දෙදෙනා වාසනාවන්තයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 276 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 227 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 626 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 84 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 88 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 518 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site