නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.
චීනයේ නිෂ්පාදිත ‘ටීපී1000’ යනුවෙන් නම් කළ මෙම කුඩා ගුවන් යානය, චීනයේ ෂැංග්ඩොං පළාතේ දී මෙම ගුවන් ගමන සාර්ථකව නිමා කළ බව විදෙස් මාද්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙය යැයි ද පැවැසෙයි.්
ඩ්‍රෝන යානාවල පියසැරි තාක්ෂණය භාවිතයට ගනිමින්, චීනය සියයට 100 ක් ඔවුන්ගේ තාක්ෂණය යොදා ගනිමින් මෙම ‘ටීපී1000’ ගුවන් යානය නිර්මාණය කර ඇත.
ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති බවත් එතරම් බරක් සමඟ ගුවන් යානයට කිලෝමීටර් 1000 ක දුරක් පියාසර කිරීමට හැකි බවත් පැවැසෙයි.්
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි
Nihal Monday, 17 March 2025 03:22 PM
නැපෝලියන් කීවා සේම නිදං ඉන්න යෝධයා නැගිටලා
පිටිගල මිලානෝ Monday, 17 March 2025 04:51 PM
මට පරෙවි සංදේශය මතක්වුණා. මේ ක්‍රමය ඉස්සර ලංකාවේ කලේ පරෙවියෝ සහ සැළලිහිණියෝ යොදාගෙන. යැව්වේ ලියුම් විතරයි.
චතුරි Monday, 17 March 2025 06:29 PM
ලෝකේ දියුණු වෙන එක හොඳයි. නමුත් මිනිස්සු දරුණුයි.. ජීවත්වෙන ටික කාලේදි අනුන්ගේ දේවල් බලහත් කාරයෙන් ලබා ගන්න. අතිදක්ෂයි. ඒ නිසා මෙවැනි ගුවන් යානා කිසිම රටකට ඇතුළු නොකර ගන්න වග බලා ගන්න ජීවීත හානි කිසිවක් නොවෙන හෙයින්. බෝම්බ. වලින් අතුරු කරන්න. ඉතාමත් පහසුයි. චීනාගේ රට වටේ යන්න කියන්න. චීනා අනුන්ගේ රටවල්. බලහත්කාරයෙන් ගන්න. හරි දක්ෂයි..
Anura Tuesday, 18 March 2025 10:38 AM
දැන් පරෙවියො සැල ලිහිනියෝ, මෝටර් සයිකල් කාරයෝ උඩ දාගෙන ලංකාවේ කරන්නෙ ඊසි කෑශ් ක්‍රමයට මත් ද්‍රව්‍ය බෙදා හරින එක.. ඒක 100%ක්ම දේශීය තාක්ශනය යොදාගෙන කරන දෙයක්...