IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නිරූපනයට වයසක් නෑ


බ්‍රිතාන්‍ය නිරූපණ ක්ෂේත්‍රයේ  වයස්ගතම කාන්තාවෝ දෙදෙනෙක් සිටිති.

75 හැවිරිදි ජීන් වුඩ්ස් සහ 85 වියැති ඩැෆ්නි සෙල්ෆි යන දෙදෙනාය. ඩැෆ්නි ලොව සිටින වයස්ගතම නිරූපණ ශිල්පිනියයි.
ඩැෆ්නි පවස්නනේ අවුරුදු 87 දි වුවද තමන්ට අවශය වුවහොත් කෙටි සායවල් අදින බවයි.

එසේම ඩැෆ්නි සහ ජීන් පමණක් නොව තවත් එවන් වයස්ගත නිරූපණ ශිල්පිනියන් පළිබද වාර්තාමය වැඩසටහනක් චැනල්  4 රූපවාහිනි නාලිකාවේ විකාශය කළ අතර එයට සහභාගී වූවන් තමන් ගේ වයස් හෙළිකර නොතිබුණි.

(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

නිරූපනයට වයසක් නෑ

සරත් Thursday, 19 September 2013 09:19 PM

දැන් ඔහොම උනාට ඉස්සර හොද හොද සෙල්ලම් දාන්න ඇති! චන්දිටත් කවදාහරි ඔය ටිකම තමයි! දුවල බීරෙන්න බේ! (අ)

:       0       0

ශිරෝමි පිලියන්දල Thursday, 19 September 2013 09:23 PM

ජීවිතයේ අනිත්‍ය තුන් වෙනි පින්තුරය දැකීමෙන් වැටහුනා (අ)

:       0       0

සමරේ Thursday, 19 September 2013 09:33 PM

චැනල් 4 එකට වෙන වැඩ නැති නිසා තමයි මේවා කරන්නේ. මේ නාකි කෝලම් ටික ලෙඩ උනාම ලංකාව වගේ රටවල් වල කුණු හොයනවා. නැත්නම් ඒ වහලට පෙන්නන්න දෙයක් නෑනේ. (අ)

:       0       0

සෙනරත් Thursday, 19 September 2013 10:08 PM

අම්මෝ 87 කියන්නේ හිටගෙන ඉන්න එකත් ඇති නේ දෙවියනේ.(නදී)

:       0       0

සෙන්තිල් Thursday, 19 September 2013 10:45 PM

වයසට ගියත් මෙහෙම අදින්නේ ඇයි?(නදී)

:       0       0

රසල් Thursday, 19 September 2013 11:02 PM

හපොයි දෙවියනේ!!!!(නදී)

:       0       0

නිර්මලා Friday, 20 September 2013 02:48 AM

මට මුළු සංසාරෙම එපාවුනා. තුන්වෙනි රූපේ පිළිකුල් භාවනාවට ගතහැකි. අනේ අනිච්චං මේ නාකි උන්දැලාට මෝස්‌තර කිරීමේ කෙළවරක් නැති හැටි. සොහොන් ලකුණුත් පේනවා. අද තමා මට හිතුනේ මම කොච්චර ලස්සනද කියලා.(නදී)

:       0       0

චන්දි Friday, 20 September 2013 03:34 AM

සරත් ..!! ඔයා අහලා ඇතිනේ මේක ...!!! නාමේ නොදිරනා ..,කුණු කය දිරනා අරුමෙකි සෝබා සංසාරේ......// ඔයත් එහෙම තමයි (නමුත් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට එහෙම ''නොවේවා '' කියලා.(නදී)

:       0       0

ගජබා Friday, 20 September 2013 08:25 AM

මම හිතුවේ මේ ඉන්නේ රූපවති ඇන්ටි සහ චන්දි ඇන්ටි කියලා.ආයේ කිසිම වෙනසක් නැහැ. (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 19 September 2013 04:38 PM

තුන්වෙනි පින්තූරය නියම නාරි දේහය.(නදී)

:       0       0

සමන්ත Friday, 20 September 2013 08:54 AM

ලංකාවේ ගොඩක් ලස්සනයි කියලා හිතාගෙන ඉන්න අයට වඩා මෙයා ලස්සනයි (නි)

:       0       0

සසු Thursday, 19 September 2013 05:09 PM

මොනවා කියන්නද හිකිස් ගාලා හිනාවෙන එක හැර. ආච්චිට ආඩම්බරයි නම් අපිට මොකෝ. බිකිනි එහෙම අඳින්න එපා මට මහන වෙන්න හිතයි.(නදී)

:       0       0

මාතර Thursday, 19 September 2013 05:10 PM

අර ඇමතිට පෙන්නන්න එපා.බඳින්න කතා කරාවි (නි)

:       0       0

මලින්ත Friday, 20 September 2013 09:20 AM

මේක දැක්කහම මට එකපාරටම මතක්වුණේ කරිචිකන් (නි)

:       0       0

රොෂාන් Thursday, 19 September 2013 05:15 PM

ලංකාවට එන්න නම් එපා (නි)

:       0       0

දර්ශන් Thursday, 19 September 2013 05:27 PM

නිරුපණයට වයස ශරීර හැඩය,පාට,ජාතිය බලපාන්නේ නැහැ.අපේ ආච්චිත් සාරිය ඔසරියට ඉතා ලස්සනයි. (නි)

:       0       0

shanika Friday, 20 September 2013 09:47 AM

අනේ අනිච්ව්න් . කිව්වත් වගේ අනිත්ත්‍යය වැටහුනා... (අ)

:       0       0

ඇසළ Thursday, 19 September 2013 05:51 PM

අනිත්‍ය මෙනෙහි කරන්න කියපු ෆොටෝ ටික. අර විදුහල්පතිතුමාට පෙන්නුවා නම් හරි. (නි)

:       0       0

කටුවන Thursday, 19 September 2013 05:55 PM

මේ නිරුපිකාවන් දැකලා ජීවිතේ අනිත්‍ය බව වැටහුණා. කැළයකට ගිහින් භාවනාවක් කරන්න හිතුනා (නි)

:       0       0

ශාලිකා Thursday, 19 September 2013 06:00 PM

ඔසරියට අපේ ආච්චි අම්මා හරිම ලස්සනයි (නි)

:       0       0

පද්මිණි Friday, 20 September 2013 10:51 AM

මෙතන අපිට ගන්ට තියෙන ආදර්ශය තමයි සමාජයෙන් ඒ අයව පිළිකුල් කරලා නැහැ. කොන් කරලා නැහැ.අපේ රටේ නම් මේ විදියට තැනක් දෙනවද. (හැබැයි ඔයාලගේ ප්‍රතිචාර දැකලා මටත් නම් හිනාව නතර කරගන්ට බැරිව හරිම අකරතැබ්බයක් වුනා. කාන්තාවන්ට වෙන දෙයක්) (ස)

:       0       0

නසාර් Thursday, 19 September 2013 06:05 PM

මොනවා ඇන්දත් පිහින්නේ ටිෂු එකෙන්නේ, ලංකාවේ අපි වතුරෙන්නේ හෝදන්නේ. පිරිසිදු අතින් ලංකාව ඉදිරියෙන් (නි)

:       0       0

ටිරෝන් Thursday, 19 September 2013 06:42 PM

අපේ ආච්චි අම්මා හාල්, පිටි කොටනකොටත් මීට වැඩිය ලස්සනයි (නි)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Thursday, 19 September 2013 06:44 PM

පස්සේ මතක් වුනේ. රාත්‍රී 12.00 ට බොරැල්ලේ කනත්තට යනවා නම් කොහොමට හිටියිද? (නදී)

:       0       0

සාරදා Thursday, 19 September 2013 07:31 PM

මට ඉස්සර පාසලේ ලැබ් එකේ තිබුණු ඇට සැකිල්ල මතක් වුණා. (නි)

:       0       0

රනිල් Thursday, 19 September 2013 07:44 PM

අහවල් තැනකට දැන්වීමක් දමන්න හොඳ පින්තුර ටිකක් (නි)

:       0       0

චන්දි Thursday, 19 September 2013 07:57 PM

නසාර්, ඔයා මගේ ලග හිටියා නම් කටේ සිනි ටිකක් දානවා.අම්මපා !!! ටියෝනි සෙනෙවිරත්න,අයියෝ මගේ හුස්මත් හිරවුනා හිනා වෙලා. අනේ මට ඇති මේ අදහස් බැලුවා. මං යනවා පණ බේරගන්න (බුදු අම්මෝ ) (නි)

:       0       0

මහේෂ් Thursday, 19 September 2013 07:58 PM

මේක දැක්කම මතක් වෙන්නේ ජිවිතේ අනිත්‍ය බව. මට දුක ඒක නෙමෙයි. මේ බටහිර මිනිස්සු කවදාවත් මේ ධර්මය ගැන අංශු මාත්‍රයකවත් අවබෝධයක් නැති එක ගැන. ලාංකිකයෙක් වීම ගැන මට තියෙන ලොකුම සතුට තමා පිරිසිදු බුදු දහම ලැබුන එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 146 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 118 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 268 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 53 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 66 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 477 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2106 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site