ඉන්දියවේ නව දිල්ලි නුවර හින්දු ප්‍රසාද් ආගමික පෙරහරක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණැයි වාර්තා වේ. වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරීහු 7 දෙනෙක් තුවාල ලැබූහ.
ආගමික පෙරහර නැවැත්වීමට, ගල් ප්‍රහාරයක් එල්ල කරමින් සහ මෝටර් රථවලට ගිනි තබමින් මැර පිරිසක් විසින් මෙම වෙඩි තැබීම කළ බව පැවැසෙයි.
පිරිස පාලනයට පොලිසිය යෙදවුණු අතර, පොලිස් නිලධාරීන් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඒ අනුවය.
නවදිල්ලි පොලිසියට වෙඩි