ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මහල් කීපයකින් සමන්විත රථගාලක් සහිත ගොඩනැගිල්ලක් හිටිහැටියේ කඩා වැටීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත් සිවු දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් මාධ්‍ය වාර්තා කරයි.
ගොඩනැගිල්ල අභ්‍යන්තරයෙන් බිම් මහල තෙක් කඩා වැටී ඇතත් පිටත සැකිල්ලට කිසිඳු හානියක් සිදුවී නැතැයි නිව්යෝක් නගර බලධාරීහු පවසති.
සමාජ මාධ්‍ය ගොඩනැගිල්ල කඩා වැටී තිබෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සංසරණය වන අතර, එහිදී කොන්ක්‍රීට් තට්ටු ඉරිතලා කඩා වැටීම හේතුවෙන් වාහන වලට හානි වී තිබෙන දැකගත හැකිය.
මියගියේත් තුවාල ලැබුවේත්, රථ ගාලේ සිටි සේවකයන්ය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.
ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නගර බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
(රොයිටර්)
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිව්යෝක් ගොඩනැගිල්ලක් ඇතුළතින් කඩා වැටෙයි