ව්‍යාපාරික රූපට් මර්ඩොක්ගේ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පත පෞද්ගලික රහස් පරීක්ෂකයකු යොදවා බි්රතාන්යයේ විලියම් කුමරු ගැන ඔත්තු බැලූ බවට තොරතුරු බී.බී.සී. පුවත් සේවය පෙරේදා (09) අනාවරණය කළේය.‘නිව්ස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පතේ මාධ්‍යවේදීන්, මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරමින්, පුවත් සෙවීමේ අරමුණින් බි්රතාන්ය ජනතාවගේ සහ දේශපාලනඥයන්ගේ දුරකතන සංවාදවලට හොරෙන් කන්දුන් අතර ඒ බව අනාවරණය වීමෙන් පුවත්පත වසා දැමීමට එහි හිමිකරු රූපට් මර්ඩොක් පියවර ගත්තේය.බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඞ්’ මාධ්‍යවේදීන්, 2006 වසරේදී ඩෙරික් වෙබ් නමැති පෞද්ගලික රහස් පරීක්ෂකවරයාගේ සේවය ලබා ගෙන විලියම් කුමරු ගැන ඔත්තු බලා ඇති බවය. ඒ බව රාජකීය ආරක්ෂක නිලධාරීන් පවා නොදැන සිටි බව බී.බී.සී. පුවත් සේවය අනාවරණය කරයි.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘නිවුස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පත විලියම් කුමරු ගැනත් ඔත්තු බලලා