IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


න්‍යෂ්ටික බලාගාර අසලට පහර දෙන්න එපා

යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දීමෙන් වළකින්නැයි 'ජී7' රාජ්‍ය නායකයන් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊට අමතරව, යුක්රේනය සමඟ ආරම්භ කළ යුද්ධය ද වහා නවත්වන්නැයි 'ජී7' කණ්ඩායමට අයත් රාජ්‍ය නායකයෝ රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ගෙන් ඉල්ලා තිබේ.

'අප රුසියාවෙන් ඉල්ලා සිටිනවා, න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව යුද ගැටුම් වහා නවත්වන්න. එපමණක් නොවෙයි; යුක්රේනය සමඟ ආරම්භ කළ ගැටුම් නවත්වන්න' යැයි 'ජී7' නායකයන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වෙයි.

“සාමකාමී අරමුණක් ඇතිව, බලශක්ති අවශ්‍යා සපුරා ගැනීම වෙනුවෙන් පිහිටුවූ න්‍යෂ්ටික බලාගාරවලගට පහර දීම සහ ඒවා ආශ්‍රිතව අවි ගැටුම් සිදු කිරීම මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක්. යුරෝපාකරයට තර්ජනයක්. ජාත්‍යන්තර නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක්. යුක්රේනයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා යුක්‍රේනය සහ රුසියාව කටයුතු කළ යුතු වෙනවා" යැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්තියේ ප්‍රධානියා පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

න්‍යෂ්ටික බලාගාර අසලට පහර දෙන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පාකිස්තාන යූ ටියුබ් නාළිකා නවත්වයි
2025 අප්‍රේල් මස 28 65 0

ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය


නව පාප්වහන්සේ තෝරා ගැනීම 5 හෝ 6 වැනිදා
2025 අප්‍රේල් මස 28 38 0

නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද


උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ
2025 අප්‍රේල් මස 28 162 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ


කැනඩා වැසියෝ ඡන්ද පොළට
2025 අප්‍රේල් මස 28 655 1

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1555 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 1807 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1006 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site