1990 සහ 2000 වසරවල ජනප්‍රිය ළමා නිළියක සහ රූපවාහිනී වාර්තා වැඩසටහන් නිවේදිකාවක ලෙස ද ජනප්‍රිය වූ ඇමෙරිකන් නිළි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් මියගිය බවත්, මියයන විට ඇගේ වයස අවුරුදු 39 ක් බවත් හොලිවුඩ් මාධ්‍ය පවසයි.
නිව්යෝක් නුවර සිය නවාතැනේ සිහිසුන්ව සිටි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් රෝහල්ගත කිරීමට පොලිසිය උත්සාහ ගත් නමුත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ට්‍රැච්ටෙන්බර්ග්, සිනමාවට පිවිසියේ 1996 වසරේ දී 'හැරියට් ද ස්පයි' චිත්‍රපටයෙනි. එසේ වුවත්, ට්‍රැච්ටෙන්බර්ග් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ 'බෆී ද වැම්පයර් ස්ලේයර්' රූපවාහිනී කතා මාලාවේ කළ රංගනයෙනි. ඉන්පසු ඇය 2007 සිට 2012 දක්වා කාලයේ යොමුව් නිළියක ලෙස 2008 වසරේදී 'ගොසිප් ගර්ල්' රූපවාහිනී කතාමාලාවට ද එක් වී සිටියාය.
යුරෝපීය කොමිසමේ සභාපති උල්සුලා වොන් - ඩර් ලෙයෙන් සහ යුරෝපීය සංගමයේ කොමසාරිස්වරුන්ගේ විද්‍යාල නියෝජිතයින් පිරිසක් ඉන්දියාවේ සංචාරයක් සදහා පැමිණෙන බ
සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්
1990 සහ 2000 වසරවල ජනප්‍රිය ළමා නිළියක සහ රූපවාහිනී වාර්තා වැඩසටහන් නිවේදිකාවක ලෙස ද ජනප්‍රිය වූ ඇමෙරිකන් නිළි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් මියගිය බවත්, මියයන
ඉන්දුනීසියාව, රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවෙන් නිවාස කීපයකට හානි සිදුවුවත්, ජීවිත හානි කිසිවක් සිදු නොවිණි.
සුඩානයේ හමුදා ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. අනතුරින් යානයේ සිටි 20 දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි.
චිලී රාජ්‍යයේ සැන්ටියේගෝ නුවර, හිටිහැටියේ විදුලිය බිඳ වැටීමක් සිදුවිය. මිලියන ගණනක පිරිසක් එම විදුලිය බිඳ වැටීම හේතුවෙන් පීඩාවට පත්වුණු බව පැවැසෙයි.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
නිළි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් සමුගනී