මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළේය.
නිහොන් හිඩන්ක්යෝ, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානයට හෙලූ පරමාණු බෝම්බවලින් දිවි ගලවා ගත් අයෙකි.
එවැනි මහා විපතක් යළි අත් නොවේවා යනුවෙන් ඔහු පරමාණු බෝම්බ ඇතුළු න්‍යෂ්ටික අවිවලට එරෙහිව බිම්මට්ටමෙන් පිහිටුවූ කණ්ඩායම අද ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් වුණු සංවිධානයක් බවට පත්ව ඇත.
'න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නිහොන් හිඩන්ක්යෝගේ සංවිධානය ගන්නා උත්සාහය ඇගයීමට ලක් කරමින්, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව ඔස්ලෝ නුවර නොබෙල් කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට සහාය ප පළ කරමින් චීන රජය, රට පුරා විශේෂිත රැඳවුම් මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් ඉදි කර ඇති බවත්, දූෂණ
මුළු ලොවම කම්පා කරමින් අනතුරට පත් වුණ දකුණු කොරියානු ‘ජේජු’ ගුවන් සේවයට අයත් තවත් ගුවන් යානයක් ඊයේ (30) අකරතැබ්බකට මුහුණ දුන්නේය. ඒ, යානයේ රෝද නිසි ලෙස ක්
ඉතියෝපියාවේ, සිඩාමා පළාතේ, මගීන් පටවාගත් ට්‍රක් රියක් ගංගාවකට පෙරැළීමෙන් එහි සිටි 71 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සිඩාමා යනු දුෂ්කර පළාතක් බවත් එහි වැසිය
කවුරුත් ආදරය කරන ජනප්‍රිය හොලිවුඩ් නළු කියානෝ රීව්ස්ගේ ‘රෝලැක්ස්’ වර්ගයේ වටිනා අත් ඔරලෝසුව චිලී රාජ්‍යයෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 100 කි. කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ජෝර්ජියාවේ,
තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවට ආ දකුණු කොරියානු මගී ගුවන් යානයක් අනතුරට පත් විය. යානය අනතුරට පත් වූයේ එය දකුණු කොරියාවේ, මුවාන් ගුවන්තොට
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට