IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පාකිස්තානයේ තවත් අමානුෂික ඝාතනයක්

පකිස්ථානයේ සියොල්කොට් නුවර ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ඝාතනයෙන් සති 10 ගෙවී යන අවස්ථාවේ කුරානය මුල් කරගනිමින්   වත් අමානුෂික ඝාතනයක් පකිස්තානයේ පන්ජාබ් නුවරදී සිදු වී ඇත.මිය ගිය පුද්ගලයා මුෂ්ටාක් රාජ්පුත් නම් වේ.

කුරානයේ පිටු කිහිපයක් පිළිස්සූ බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා පන්ජාබ් ප්‍රාන්තයේ කනේවාල් දිස්ත්‍රක්කයේ දී ඝාතනය කර තිබේ.කුරානයේ පිටු කිහිපයක් පිළිස්සු බවට ආරංචිය පැතිර යාමත් සමග ජන්ගල් ඩේරා ගම්මානයේ මග්රිබ් යාඥාව අවසන් කර සියගණනක් පිරිස රැස් වී ඇත.

ඉන් පසු පුද්ගලයන් විසින් මුෂ්ටාක් ට පහර දීමට පටන්ගෙන ඇත.ඇසින් දුටු සාක්ෂි කරුවෙකු පැවසුවේ එම අවස්ථාවේ පොලිසිය පැමිණ මුශ්ටාක්ව අත්අඩංගුවට ගත් බව. අත්අඩංගුවට ගත් මුෂ්ටාක් නැවත එම පහර දුන් පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් ඇත.

පැහැරගෙන ගොස් මුෂ්ටාක් ට මෙම පුද්ගලයින් විසින් නැවත පහරදී ඇත.ඉන් අනතුරුව ගසක බැඳ ගල් වලින් පහරදී මෙම පුද්ගලයින් මුෂ්ටාක් මරා දමා ඇත. වීඩියෝ දර්ශන ආධාරයෙන් සැකකරුවන්  85 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් 15 ක් ප්‍රධාන සැකකරුවන් බව රාජස්ථාන් පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා දීර්ඝ කාලයක සිට විශ්‍රාමික හමුදා වෛද්‍යවරයකුගෙන් මානසික රෝගයක් සඳහා ප්‍රතිකාර ගෙන ඇතැයි ද පැවසේ.

විමුක්ති එස් රුද්‍රිගු
(රොයිටර්)



අදහස් (0)

පාකිස්තානයේ තවත් අමානුෂික ඝාතනයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 146 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 138 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 74 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 77 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 319 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 249 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site