ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල පාකිස්තාන හමුදාවට අයත් මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඉකුත් සෙනසුරාදා (26) මිසයිල ප‍්‍රහාර එල්ල කළේ එම මුරපොළවල සිටි පිරිස නේටෝ සහ ඇෆ්ගන් හමුදා සෙබළුන් කණ්ඩායමකට පහර දුන් නිසා යැයි ඇෆ්ගන් හමුදාව පවසයි. ඇමෙරිකා හමුදා එල්ල කළ එම මිසයිල ප‍්‍රහාරයෙන් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියගිය බව පාකිස්තානය පවසයි. එම ප‍්‍රහාරයත් සමඟ ඇමෙරිකා/පාකිස්තාන ඇයිහොඳයිකම් බිඳ වැටුණු අතර පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානයේ විදෙස් හමුදාවලට භාණ්ඩ ප‍්‍රවාහනය කෙරෙන මාර්ග සියල්ල වසා දැමීමට ද පාකිස්තාන රජය පියවර ගත්තේය. ඉකුත් සෙනසුරාදා සිදුවූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ඇෆ්ගන් හමුදාව ඊයේ (28) විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ අතර එහි සඳහන්ව ඇත්තේ පාකිස්තානයේ පෙෂවෝර් නුවරට නුදුරින් පිහිටි මුරපොළවල සිටි පිරිස ඇෆ්ගන් සහ නේටෝ හමුදා භටපිරිසක් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරයක් එල්ල කළ හෙයින් ඇමෙරිකා හමුදාවේ ඩ්‍රෝන යානා ගෙන්වා එම මුරපොළවලට පහර දීමට පියවර ගත් බවය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තානය පහරදෙන බව කීවාම ඇමෙරිකා හමුදා ඇවිත් පහර දුන්නා