පාකිස්තානයේ පෙෂවෝර් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට, ආයුධ සන්නද්ධ පිරිසක් ඉකුත් සිකුරාදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 150 දෙනෙක් තුවාල ලැබූහ.
පාකිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ, එය සුන්නි මුස්ලිම් සටන්කාමීන් විසින් සිදු කළ සැහැසි කි්රයාවක් බවය. ප්‍රහාරයට තිදෙනෙක් පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් පසු ඔවුහු පලා ගියහ.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තානයේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
මරදාන Monday, 24 June 2013 06:03 PM
එටකොට ෂියා අය මුස්ලිම් නෙවෙයිද? ගොඩක් මුස්ලිම් රටවල්වල මේ දෙගොල්ලෝ මරාගන්නවා. මේකද අල්ලා දෙවියන්ගේ කැමැත්ත. ලෝකේ මැව්වා. ඒ වගේ මේ එකම ආගමේ අය මරාගන්න එක මැව්වේ මොකද? හිතාගන්න බෑ. (නි)
කුමාරි Monday, 24 June 2013 12:13 PM
මෝඩ මිනිස්සු. තමන්ගේ ආගම අදහන්න ඒ අයට ඒ ජාතියෙන්ම නිදහස නැහැ. කොයි ලොව යන්නේ මරණින් මත්තේ? (නි)
ජානා Monday, 24 June 2013 01:15 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. අවි අතට රැගෙන විරුද්ධ වන්නන්ගේ සිතට ත්‍රස්තවාදය ඇතුළු කරන්න කීවේ ඔය දෙයියෝම තමයි. (නදී)
ප්‍රසන්න Monday, 24 June 2013 07:25 PM
මේවට සතුටු වෙන්න ඕන මොකද මේවා දෙවියන්වහන්සේගෙ කැමැත්ත (අ)
සමන් Monday, 24 June 2013 09:26 PM
මුස්ලිම් සහෝදරවරු කෝ අදහස් දක්වන්නකෝ. සුන්නි මුස්ලිම් අය ත්‍රස්තවාදීන්ද?
සදරුවන් Monday, 24 June 2013 09:31 PM
නබිතුමා කෝ?(නදී)
හිරා Monday, 24 June 2013 09:18 AM
මොකද අප්පා මේ! එකම දෙවියන්ගේ කට්ටිය ඇයි මේ මරාගන්නේ? (නි)