පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාරුල්හක් කකාර්ගේ භාරකාර රජය දිවුරුම් දුන්නේය. මහ මැතිවරණය පැවැත්වෙන තුරු රටේ කටයුතු ස්ථාවරව ඉදිරියට ගෙන යෑම මෙම නව රජයේ අරමුණය.
අන්වාරුල්හක් කකාර්ගේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය සඳුඳා (14) පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී ඉදිරියේය.
අන්වාරුල්හක් කකාර්ගේ භාරකාර රජයට, ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ‘ජම්මු කාශ්මීර් විමුක්ති පෙරමුණ’ යන නමින් හැඳින්වෙන සටන්කාමී සංවිධානයේ නායක යසීන් මලීක්ගේ බිරිඳ මිෂායිල් හුසෙයින් මලික් ද ඇතුළත්ය. ඇය දිවුරුම් දුන්නේ පාකිස්තානයේ මානව හිමිකම් පිළිබඳ අමාත්‍යවරිය ලෙසය. යසීන් මලීකට ජීවිතාන්ත සිරදඬුවමක් නියම වූයේ 2022 මැයි 25 වැනිදාය.
පාකිස්තානයේ ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවීමෙන් පසු දින 90 ක් යෑමට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතුය. එසේ නම්, මහ මැතිවරණය පැවැත්විය යුත්තේ එලැඹෙන නොවැම්බරයේය. පාකිස්තාන මැතිවරණ කොමිසම පවසා ඇත්තේ නොවැම්බරයේ මැතිවරණය පැවැත්වීම සැක සහිත බවය.
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්නැන්ඩෝ කොලර් ද මොලෝට වසර අටක් සහ මාස 10 ක සිරදඬුවමක් නියම විය.
පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ ඉන්දීය විපක්ෂ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන කොංග්‍රස් ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තාන කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි