IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පාකිස්තාන සටන්කාමීන්ගේ සහාය සිරියා කැරැුලිකරුවන්ට

සිරියා රජයට එරෙහිව සටන් වදින සුන්නි මුස්ලිම් කැරැලිකරුවන්ට සහාය දීමට තමන් තීරණය කළ බවත් තම සටන්කාමීන් කණ්ඩායමක් සිරියාවට යවන බවත් පාකිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන ‘ලෂ්කාර් ඊ ජාන්ග්වී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ඊයේ (15) කියා සිටියේය.

ඊජිප්තු රජය සහ කැරැලිකරුවන් අතර වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින සටන, මේ වනවිට සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර අරගලයක් බවට ද පරිවර්තනය වී ඇත.

කැරැලිකරුවන්ට උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ගේත් ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරුන්ගේත් සහාය හිමිවන බවට සිරියානු රජය චෝදනා කරයි.

ලෂ්කාර් ඊ ජාන්ග්වී සටන්කාමී සංවිධානයේ නායක සුලෙයිමාන් වීඩියෝ පටයක් අන්තර් ජාලය ඔස්සේ මාධ්‍ය වෙත නිකුත් කරමින් පවසා ඇත්තේ දෙවියන්ගේ නාමයෙන් සිරියානු රජයට එරෙහිව සටන් වැදීමට තමන් සූදානමින් සිටින බවත් සිරියානු කැරැලිකරුවන්ට එම සටන ජය ගැනීමට සහාය දෙන බවත්ය.

පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් සංවිධානය සමඟ ද ලෂ්කාර් ඊ ජාන්ග්වී සටන්කාමීහු සමීප සම්බන්ධකම් පවත්වති.
 

ලෂ්කාර් ඊ ජාන්ග්වී ඉස්ලාමීය සටන්කාමීන්

 



අදහස් (0)

පාකිස්තාන සටන්කාමීන්ගේ සහාය සිරියා කැරැුලිකරුවන්ට

දම් Wednesday, 17 July 2013 03:27 AM

දැන් මෙයාලගේ අලුත් ගුරා අර වෙඩි කාල එංගලන්තේ බෙහෙත් හේත් වලින් සුව වෙලා. දැන් එංගලන්තයේම ඉගෙන ගන්නවා. අර අවුරුදු 16 මලාල කෙල්ල ඔය කිව්වේ මුන්(තලිබාන්) පෑනට , පොතට ,ගුරුවරුන්ට බය ගල් යුගයට හරියන ජාතියක් කියලා. ඒ අතින් අපේ මුස්ලිම් සහෝදර වරු වැඩි දෙනෙක් හොද අධ්‍යාපනයක් ඇති උදවිය.(නදී)

:       0       0

ෆර්සාන් Wednesday, 17 July 2013 07:54 PM

තමන්ගෙම අය දස වද දීලා මරපුවා සමහරුන්ට අමතකයි වගේ. (නි)

:       0       0

බංඩා Wednesday, 17 July 2013 04:19 AM

බුද්දික , ලංකාවේ මුස්ලිම් ඔය දෙකටම නැහැ. මොරෝක්කොවෙන් පැනල ආපු පිරිසක් ලංකාවේ ඉන්නේ.(නදී)

:       0       0

රිද්මා Tuesday, 16 July 2013 04:10 PM

මොකාක් බලා පොරෝත්තුවෙන්ද ඒ අයට සහාය දෙන්න තීරණය කලේ (දී)

:       0       0

කුමාර් Tuesday, 16 July 2013 04:36 PM

සුන්නි මුස්ලිම්ලා ෂියා මුස්ලිම්ලව මරල, අල්ලාහු අක්බර් කියල කැ ගහනවා; ෂියා මුස්ලිම්ල සුන්නි මුස්ලිම්ලා ව මරල, අල්ලාහු අක්බර් කියල කැ ගහනවා. කාටද පිස්සු? එයාලගේ දෙයියන්ටද, නැති නම් අදහන සෙනගටද??? (අ)

:       0       0

සරත් Wednesday, 17 July 2013 07:49 AM

ඒ කියන්නේ දෙවියන් වන්සේ දෙකට බෙදිල ගහගන්නවා. ඒ අයම ගහගත්තාම වැඩේ ඉවරයිනේ. ලංකාවේ ඉන්න අය ඔය මොන ගොඩටද දන්නේ නැහැ අයිති (අ)

:       0       0

මලින්ත Tuesday, 16 July 2013 01:59 PM

මේ ගොල්ලන්ට මොනවදුන්නත් මොළය දුනනති හැටි අම්පා (අ)

:       0       0

සම්පත් Tuesday, 16 July 2013 10:11 AM

හරාම් !! (දී)

:       0       0

අර්ෂා Tuesday, 16 July 2013 02:05 PM

ෂෙහාන් , කට, කට (දී)

:       0       0

කමල් Tuesday, 16 July 2013 04:54 PM

යුද්ධය කියන්නේ රටක විනාශය (දී)

:       0       0

අරිෂි Tuesday, 16 July 2013 02:08 PM

සෙහාන් ලෝකෙන් තොලොංචි වෙන්නේ නැහැ 1 මැරෙද්දි 5 ඉපදෙනවා ඔයාල හැමදාම පුංචි පවුල රත්තරන් කියා කියා ඉන්න (අ)

:       0       0

ජනක Tuesday, 16 July 2013 10:22 AM

ඔය තියෙන්නේ..... ඔහොම යන් ඔහොම යන්...... (දී)

:       0       0

ෂෙහාන් Tuesday, 16 July 2013 10:28 AM

කොහොම හරි අන්තිමට තම්බි තම්බිම මරාගෙන මේ ලෝකෙන් තොලොංචි වෙලා යයි වගේ. (දී)

:       0       0

නාලක Tuesday, 16 July 2013 05:37 PM

යුද්දය එන්න එන්නම උග්‍ර අතට යන බවක් තමයි පෙන්න තියෙන්නේ (දී)

:       0       0

අමිල nochchiyagama Wednesday, 17 July 2013 08:48 AM

දෙයියන්ගේ නාමෙට අනකොට ගෙන මරියන්ලා.......... ඊටපස්සේ වත් මේ ලෝකේ සාමකාමී තැනක් වෙයි (අ)

:       0       0

කිර්ති Wednesday, 17 July 2013 09:03 AM

මම හිතන්නේ මුස්ලිම් අය එකිනෙකා කොටා ගෙන මොනවාහරි අවසානයක් වෙයි වාගේ... සිරියාවේ ප්‍රශ්නේ මැදපෙරදිග අනිත් රටවලට පැතිරෙන දවස වැඩි ඈතක නෙමෙයි. මෙහෙ පල්ලියකට අත තිබ්බොත් ඇති වෙන්න දගලනවා. සිරියාවේ පල්ලි වලට ඒගොල්ලන්ම බෝම්බ ගහගන්නවා. (නි)

:       0       0

ඉරේෂා Tuesday, 16 July 2013 02:52 PM

තම්බි අය ඉපදෙන වේගෙට වඩා වේගෙන් මැරුම් කනවා. මේක තමයි ස්වභාව ධර්මයේ තුලනාත්මක බව. (දී)

:       0       0

නදුන් Tuesday, 16 July 2013 02:57 PM

එකම ආගමේ අය දෙකට බෙදිලා මරාගන්න ලෝකේ එකම ජාතිය. (දී)

:       0       0

අරුසි Tuesday, 16 July 2013 06:58 PM

මෙහෙම හරි මුස්ලිම් රටකට අත දෙන්න මුස්ලිම් රටක් ඉන්නවා. ලංකාවට අත දෙන්න ආපු රට මොකක්ද? පකිස්තාන් (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 17 July 2013 12:22 AM

වෙන්ඩ ඕන දේ ගානට සිද්ද වෙමින් පවතී ඔය හිතන කිසි දෙයක් වෙන්නේ නැහැ. ෂෙහාන්, ඔක්කොගෙම බයිලා පමණි. තව කල් තියෙනවා පිළිතුරු දෙන්න.(නදී)

:       0       0

බුද්ධික Wednesday, 17 July 2013 12:24 AM

ලංකාවේ ඉන්න මුස්ලිම් අය සුන්නිද ? ෂියාද ද ?(නදී)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 16 July 2013 07:11 PM

ඔතන ඔය අදහස් දකින අපිට නම් මේක විහිළුවක් වගේ .ඔක්කොටම ඉස්ලාම් උණ.බෙහෙත් නම් නැහැ. වෙන දේ කාටත් නතර කරන්න බැහැ (නි)

:       0       0

මුන්න-ඩුබායි Tuesday, 16 July 2013 03:14 PM

හා හා හා තොලන්චි වෙනකම් වගේ සිංහලයන් බලාගෙන ඉන්නේ !! රිදෙනවා වගේ නේ අපි ඉන්න එක රිදෙන්නෙම දෙන කාලේ හරි දෙන්නම් (අ)

:       0       0

දිනේෂ් Tuesday, 16 July 2013 03:29 PM

දෙවියන්ගේ නාමයෙන් සිරියාවට එරහිව සටන් වදිනවලු. ඒ කියන්නේ මේ ගොල්ලන්ගේ දෙවියෝත් ඒ වගේ ඇති (දී)

:       0       0

පි.කේ Tuesday, 16 July 2013 07:56 PM

මිනි මරා ගැනීම විසදුමක් නොවේ!! (අ)

:       0       0

සපුනී Wednesday, 17 July 2013 01:48 AM

වැරැද්ද මිනිසුන්ගේ නොවේ. ඔවුන් අදහන අන්ත වාදී ආගමේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 21 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 14 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 26 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 13 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 10 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 450 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 544 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site