පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ.
හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මෙසේ පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඇතුළත් විශේෂ පර්යේෂණ වාර්තාවක් එළිදක්වමිණි.
(ඬේලිමිරර් ඇසුරිනි)
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිටසක්වළයන් ගැන අපූරු අදහසක්
Madusanka Friday, 14 June 2024 11:56 AM
වැඩි විස්තර පලකරන්න.
Rifan Friday, 14 June 2024 01:58 PM
ඇත්ත... ඇත්ත... මම දන්න 225 ක් මේ අපේ රටේම ඉන්නවා.
MithrasiriFriday, 14 June 2024 03:45 PM
හැම මගුලකටම 225 ගාව ගන්‍න එපා මනුස්සයෝ.
පැරකුම් Friday, 14 June 2024 02:41 PM
අධිතාක්ෂණික සුරංගනා කතා කියන්නේ මේවාට තමයි.
NIMAL Friday, 14 June 2024 05:31 PM
අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න. ඔබට පළිතුර ලැබේවි.
RifanSunday, 16 June 2024 07:02 AM
නරකද ඔයාම ඒක පැහැදිලි කලානම්,
ZynaSunday, 16 June 2024 12:31 PM
දැන් ඉස්සර වගේ නොවේ ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්න පුළුවන්...
Gunawardena Friday, 14 June 2024 11:11 PM
ඇත්තටම අපේ ගමේත් හිටියා කෙනෙක්... එයත් පිට සක්වල කෙනෙක් තමයි..දැන් එයා ඉන්නේ ඩුබායිවල...
උපාසක Saturday, 15 June 2024 12:45 AM
විද්‍යාඥයෝ තවම පිටසක්වල ගැන මොන්ටිසෝරියේ ඉන්නේ. අවුරුදු දෙදහස් පන්සීයගණනකට පෙර මේ ගැන දේශනාකරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. නමුත් ඒවා පිළිගන්න අකැමැති පිරිසක් ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ බටහිර නොවන නිසා. අග්ගඤ්ඤ සුත්‍රය වැනි සුත්‍ර කියව්වොත් තේරෙයි කොච්චර දැනුමක් ඒ ගැන බුදුරජාණන් වහන්සේට තිබුණාද කියලා. බුද්ධ ඥාණයට හසු නොවුණු දෙයක් මේ විශ්වයේ නෑ. ඒ තථාගතයන් වහන්සේගේ ඥාණයට සමාන ඥාණයක් ඇත්තේ තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි.