IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පතිවත පටියක්

තම 25 හැවිරිදි පෙම්වතියගේ කලිසම ‘ඉබ්බකු‘ දමා අගුලූ ලා තබාගත් අපූරු 40 හැවිරිදි පෙම්වතකු ගැන මෙක්සිකෝවෙන් වාර්තා වේ.

ඇයට පතිව්‍රතා පටියක් දැමූ බවට පෙම්වතා කියයි.

වසර 12ක්ම පෙම්වතිය මේ හිරිහැරය ඉවසීමට බැරිම තැන පොලිසියට ගොස් පැමිණිලි කළාය.

ජෝස් අන් තෝනියෝ නම් පෙම්වතා පොලිසියට ගෙනවිත් කළ ප්‍රශ්න කිරීමේදී පෙම්වතා ප්‍රකාශ කර ඇත්තේ තම පෙම්වතිය තමන්ට විශ්වාසවන්තව තබා ගැනීමට වුවමනා වූ හෙයින් මෙසේ කලිසමට ඉබ්බකු දැමූ බවයි.

පෙම්වතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙද්දී  කළ පෙම්වතියගේ  හදවත උණු විය. පෙම්වතා ඔහුගේ වැරැද්ද නිවැරදි කරගනු ඇතැයි ඇය කීවාය.

තම පෙම්වතියට යළි කිසිදු දිනෙක මෙවන් හිරිහැරයක් නොකරන බවට පෙම්වතා ගිවිසුමක්ද අත්සන් තබා පොරොන්දු වී ඇත.

 



අදහස් (0)

පතිවත පටියක්

ග්‍රේෂන් Friday, 11 October 2013 01:00 PM

ඒකනේ. මේ කෙනා පුදුමාකාර අපරාධයක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

උදය Sunday, 13 October 2013 03:35 AM

ඉබ්බා දැම්මට මට නම් විශ්වාස නැහැ (නි)

:       0       0

සැම් Sunday, 13 October 2013 06:32 PM

ප්‍රියා ඔයාගේ කටට ඉබ්බා දාන්න ඕනේ.(නදී)

:       0       0

ටිරෝන් Friday, 11 October 2013 01:05 PM

ඕක ඇදුමකට දැම්මා කියලා වැඩක් වෙයිද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 12 October 2013 05:31 AM

ඉබ්බා ඔහේ හිටපුදෙන්. අපි වෙන ක්‍රමයක් හදමු. (නි)

:       0       0

ජෝර්ජ් Sunday, 13 October 2013 04:54 AM

අයියෝ! ඉබ්බා ඉදිරියෙන්නේ ඉන්නේ ... (නි)

:       0       0

ප්‍රදී Friday, 11 October 2013 07:05 PM

එක අතකට මේවා මානසික රෝග. (නි)

:       0       0

අතුල Friday, 11 October 2013 07:18 PM

අනේ මන්ද මොනවා කියන්න ද (අ)

:       0       0

අරුණ Friday, 11 October 2013 07:21 PM

මට නම් බයක් දැනෙනවා (අ)

:       0       0

චන්දිම Saturday, 12 October 2013 06:29 AM

මේකනේ සමන් වැඩේ. ගවුමක් ඇන්දත් ඉබ්බා දාන්න ප්‍රශ්නයක් ඇතිවේවි කියලා මම හිතන්නේ නැහැ. (නි)

:       0       0

දයාරත්න Monday, 14 October 2013 05:46 AM

ඉබ්බෝ දාලා ආරක්ෂා කරන්න තරම් වටිනවද? (නි)

:       0       0

බන්ධුල Saturday, 12 October 2013 03:50 PM

එතකොට කොහොමද මෙයා මෙයාගේ වැඩ කරගන්නේ (දිල්‍)

:       0       0

ආනන්ද ආර් Friday, 11 October 2013 07:24 PM

මෙයා පෙම්වතෙක්ද ? ගොන් පුතෙක්ද ? (අ)

:       0       0

සිරි Monday, 14 October 2013 05:59 AM

කණගාටුයි (නි)

:       0       0

මාටින් Saturday, 12 October 2013 07:23 AM

කෝ මේ කුමාරිහාමි? එයා ඉබ්බෝ නැතුව පතිවත ආරක්ෂා කරගන්නා හැටි කියලා දෙයි (නි)

:       0       0

සමිත Saturday, 12 October 2013 07:54 AM

ඔය දේ ලංකාවට ආවොත්, යතුරු කපන අයට හොද ඉල්ලුමක් තිබේවි (නි)

:       0       0

සමිත් Saturday, 12 October 2013 08:02 AM

ඔය දෙය ලංකාවට ආවොත්, යතුරු කපන අයට හොද ඉල්ලුමක් ඇති වෙන නිසා මම හෙට ඉදලා ඒ රැකියාව කරනවා (නි)

:       0       0

සමන් කුමාර Friday, 11 October 2013 02:21 PM

දිල් කියන එක ඇත්ත. ඒවුනත් හොර යතුරක් කාන්තාව කපා ගත්තොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. (ත)

:       0       0

පිටිගල මිලානෝ Friday, 11 October 2013 02:22 PM

ලංකාවට නම් එවන්න එපා....ඉබ්බා තියෙද්දී දියේ දාන කට්ටිය මෙහෙ ඉන්නේ. (ත)

:       0       0

සිරි Friday, 11 October 2013 02:23 PM

මැක්සිකෝවේ එහෙම කලත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ..... (ත)

:       0       0

රාජපක්ෂ Sunday, 13 October 2013 08:39 AM

කලිසමට ඉබ්බා දැම්මට, එතකොට කලිසමේ ෂිප් එක? (නි)

:       0       0

කුමාරිහාමී Friday, 11 October 2013 02:25 PM

මේ වැඩේ හරිද?

:       0       0

ජනා Friday, 11 October 2013 08:12 PM

ඔහොම ඉබ්බා දැම්මට වැඩක් නෑ. (ත)

:       0       0

ආකාශ් ලියනගේ Monday, 14 October 2013 07:42 AM

මෙයා ගාව ඩුප්ලිකේට් යතුරක් තියෙන්න ඇති. (නි)

:       0       0

පාල Saturday, 12 October 2013 09:03 AM

එතකොට මේ නංගී අනෙක් ශාරීරික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නේ කොහොමද? (නි)

:       0       0

චන්දි Saturday, 12 October 2013 05:53 PM

රුප අක්කේ , අපේ කොලු ගැන්සියට මල පැනල වගේ මේ වැඩේට ..!! කෝ මේ අපේ හේරයි,දිසයි දෙන්න මුකුත් කියල නැහැනේ .., දාන්න බලන්න ඔය දෙන්නගේ අදහසත් ..!!(නදී)

:       0       0

චන්දි Saturday, 12 October 2013 05:53 PM

රූපා අක්කේ , අපේ කොලු ගැන්සියට මල පැනලා වගේ මේ වැඩේට. කෝ මේ අපේ හේරයි,දිසයි දෙන්න මොකුත් කියල නැහැනේ .., දාන්න බලන්න ඔය දෙන්නගේ අදහසත් ..!!(නදී)

:       0       0

නරේන්ද්‍ර Friday, 11 October 2013 09:12 PM

ඉබ්බෙක් දාන්නේ නැතුව කැපෙන බ්ලේඩ් තලයක් වගේ එකක් දැම්මා නම් ඉවරනේ (නි)

:       0       0

ප්‍රිය Sunday, 13 October 2013 10:59 AM

ඉබ්බාට තියෙන සනීපෙ (නදී)

:       0       0

රංජිත් Sunday, 13 October 2013 11:20 AM

නියම ශ්‍රී ලංකික බව පේනවා (දිල්)

:       0       0

සරත් Saturday, 12 October 2013 09:46 AM

ගාමිණී,ඇත්ත තමයි. කියලා තියෙන දේට හිනහත් යනවා (නි)

:       0       0

සම්පත් Monday, 14 October 2013 09:14 AM

සදුනි, ඇයි එහෙම කියලා නැවැත්තුවේ, ඔයාට ඊට වැඩිය දෙයක් වෙලාද? ඔයාට මොනවද දාලා තියෙන්නේ? (නි)

:       0       0

මොහාන් Friday, 11 October 2013 09:56 PM

ඉබ්බෝ නෙමෙයි සිංහයෝ මුරට දැම්මත් අවස්ථාව ලද කල කුමන ස්ත්‍රියද වරදේ නොබැදෙන්නේ? (නි)

:       0       0

පෙත්තා Friday, 11 October 2013 03:43 PM

මුද්දර වාටියක් දැම්ම නම් අත්සන දිනය දාලා ඉවරනේ?(දිල්)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 12 October 2013 07:41 PM

ඕක කඩලා මෙම කාන්තාවට නිදහස ලබා දෙන්න එක කොන්ද පන තියෙන පිරිමියෙක් මෙක්සිකෝවේ හිටියේ නැද්ද?(නදී)

:       0       0

කුමාර Saturday, 12 October 2013 07:42 PM

කොල්ලන්ට කරන අපහාසයක්

:       0       0

තාරක Friday, 11 October 2013 03:45 PM

වහනවා නම් ඔක්කොම දොරවල් වහන්න ඕනේ!!! (ස)

:       0       0

පෙරේරා Friday, 11 October 2013 03:54 PM

ඉබ්බාව දැකලා අපේ අදහස් දමන ගෙම්බෝ බක..බක... ගානවා (නි)

:       0       0

පෙත්තා Friday, 11 October 2013 10:32 PM

ඉබ්බෝ ගලවන්න හනිකට අපි යමු මෙක්සිකෝවේ... (නි)

:       0       0

පෙත්තා Saturday, 12 October 2013 10:44 AM

පාල මල්ලි, ඔයාට ඕවා වැඩක් නැහැ. ඉබ්බා කොහොමද වතුර නැතුව ඉන්නේ? (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 12 October 2013 10:46 AM

ඇදුමට විතරයි ඉබ්බා දාලා තියෙන්නේ? (නි)

:       0       0

බට්ටා Saturday, 12 October 2013 10:58 AM

පින් දන් කරන පිරිසට හොඳ වෙලාවේ - පෝයදාට යමු අපි මෙක්සිකෝවේ... (නි)

:       0       0

සමන්ත Sunday, 13 October 2013 11:25 PM

ඉබ්බෙක් දැමූ එක වැරදියි නේද? (නි)

:       0       0

ගුණරත්න Saturday, 12 October 2013 12:05 AM

ඔය ළමයට තිබුනේ කොල්ලාගේ කලිසමටත් ඉබ්බෙක් දාන්නනේ. (නි)

:       0       0

බට්ටා Saturday, 12 October 2013 12:08 AM

ඉබ්බත් පව්! අපි උන් බේරාගත යුතු වේ (නි)

:       0       0

ප්‍රියා Saturday, 12 October 2013 12:14 AM

මගේ මහත්තයා අද ඉදලා මටත් ඉබ්බෙක් දානවා කිවුවා. මට හෙටට 68යි වයස. කොහොමද අපේ ආදරේ? (නි)

:       0       0

ගුණපාල Monday, 14 October 2013 03:40 PM

අනෙක් ශාරීරික අවශ්‍යතා ඉටුකරගත්තේ කොහොමද ? (නි)

:       0       0

පෙත්තා Saturday, 12 October 2013 11:55 PM

කාන්තාවට නිදහස ලබා දෙන්න එක කොන්ද පණ තිබෙන පිරිමියෙක් මෙක්සිකෝවේ සිටියේ නැද්ද? (නි)

:       0       0

මැට් Saturday, 12 October 2013 11:59 PM

රට වටකර වැට බැන්දත්,කට වටකර වැට බඳින්න බෑ කියලා මම ඉගෙන ගත්තේ අපේ මුත්තා ගෙන් චන්දි නගෝ.මට මොකටද ඔය මෙක්සිකන් ඉබ්බෝ? (නි)

:       0       0

මගලී ප්‍රනාන්දු Sunday, 13 October 2013 04:50 PM

මොන බොරුද මේ. එතකොට ඕන එපා කම් කරගත්තේ කොහොමද? (නදී)

:       0       0

අසිත Friday, 11 October 2013 06:02 PM

සමන්, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

රූපා Saturday, 12 October 2013 12:31 PM

ඉබ්බෝ දාන්න ඕනේ කොල්ලන්ට. (අ)

:       0       0

සුමුදු Friday, 11 October 2013 06:07 PM

වැඩේ හොදයි. නමුත් එය පැළදූ ස්ථානයේ ගැටළුවක් තිබෙනවා. මම හිතන්නේ එම ස්ථානය නිවැරදි නැහැ (නි)

:       0       0

සිසිර - රියාද් Friday, 11 October 2013 12:06 PM

දැන් මෙයට 25 නං මෙයා පෙම් කරන්න පටන්ගෙන තියෙන්නේ 13 නේ එතකොට..... (ස)

:       0       0

ඩේව්ඩ් Sunday, 13 October 2013 01:15 AM

පහන්, කෝ මේ පහන්? දාන්නකෝ හොඳ ඉබි කතාවක්.අන්න මෙක්සිකෝ වල ඉබි යතුරු දාලලු (නි)

:       0       0

තරංග Monday, 14 October 2013 11:48 AM

අගුල් දමන්න ඕනෑ හදවතටනේ. (නි).

:       0       0

කටා මාමා Sunday, 13 October 2013 01:35 AM

සමන්, ඉබ්බා දාන්නේ වතුරට... (නි)

:       0       0

කටා මාමා Saturday, 12 October 2013 02:18 AM

සමන් , එතකොට ඉබ්බා දාන්නේ කොහොමද කියලා මම පසුව කියන්නම් (නි)

:       0       0

එච්. Friday, 11 October 2013 12:33 PM

අනේ ඕක අපේ නෝනට නම් කියන්න එපා. මගේ කලිසමටත් ඉබ්බෙක් දායි. ඇදුම ගැලවූ විට නෝනට / මහත්තයට ඉබේම කෙටි පණිවුඩයක් යැවෙන බෙල්ට් එකක් හැදුවා නම් පුදුම විදියට අළෙවි වෙයි (නි)

:       0       0

සමන් Friday, 11 October 2013 12:33 PM

එතකොට ගවුමක් ඇන්දොත් ඉබ්බා දාන්නේ කොහොමද? (නි)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Saturday, 12 October 2013 02:39 AM

අම්මෝ! ඉබ්බන්ව නං විශ්වාස කරන්න අමාරුයි.ඉබ්බියෙක් ළගපාත ඉන්නවා කියලා දැනුනොත් ඉතින් අහන්න දෙයක් නැහැ.මම නං හිතන්නෙ ලාකඩ සීල් එක තමයි වඩාත් සුදුසු.තැපැල් කන්තෝරුවේ වගේ දිනේ සමග සීල්එක ගැහුවා නම් හරි.පිටතට පෙනෙන්නෙත් නැහැ. (නි)

:       0       0

සදුනි Friday, 11 October 2013 06:36 PM

ඉබ්බෝ නම් මොනවද අනේ? (නි)

:       0       0

හැරිස් Friday, 11 October 2013 12:49 PM

ඉස්සර රජවරු තමන්ගේ අන්ත:පුරයේ බිසෝ වරුන්ට ඔය විදියේ අගුලු දැම්මලු. ඔය ඉපදිලා ඉන්නේ ඒ පරණ රජ කෙනෙක් වෙන්න ඇති. (අ)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Saturday, 12 October 2013 01:38 PM

සත්ව විද්‍යා ගුරුවරයා ළමයින්ගෙන් ඇහැව්වලු කකුලුවගෙයි ඉබ්බගෙයි වෙනස මොකක්ද කියල. එක ළමෙක් නැගිටලා කිව්වලු ඉබ්බාට යතුරක් තියෙනවා කකුලුවට නැහැ කියල. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 151 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 123 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 288 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 68 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site