IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පෙන්ග්වින්ලා ගේම් ගසති

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ පිහිටි සත්ත්වොද්‍යානයක පෙන්ග්යින් රැදවියෝ මේ දිනවල අයිපෑඩයන් භාවිතා  කරති.

ඔවුන්ට සපයා දී තිබෙන අයිපෑඩය එක් ක්‍රිඩාවක් තිබෙන අතර එම කී‍්‍රඩාවේ යෙදීමට ඔවුහු ඉතා උනන්දුය.

එම කී‍්‍රඩාවේ අභියෝගය අයිපෑඩයේ තිරයේ දුවන මීයෙකු අල්ලා ගැනීම වේ.පෙන්ගුයින්ලා ඔවුන්ගේ හොට වලින් තිරය තැන් තැන්හි ස්පර්ෂ කරමින් අභියෝගය ජයගැනීමට තැත් කරති.

ඔවුන් මේ කී‍්‍රඩාවට කෙතරම් ඇලී ගැලී සිටින්නේද යත් ඔවුන්ට ආහාර ගැනීමට පවා ඇතැම් විට අමතක වන බව සත්ත්වෝද්‍යාන සේවකයෝ කියයි.

සත්ත්වෝද්‍යානයේ සාරා මෙන්ඩල් පවසන්නේ මෙම කී‍්‍රඩාව බළලූන් මුල් කරගෙන නිපදවා තිබෙන්නක් බවයි.අත්හදා බැලීමක් ලෙස පෙන්ගුයින් සතුන්ටත් එහි යෙදීමට අවස්ථාව ලබා දුන් බවත් ඔවුන්ද උද්යෝගීමත් ලෙස එහි යෙදෙන බව දැකගත හැකිවූ බවත් ඇය කියයි.

246FFC9200000578-2897908-image-a-9_1420497668890

 



අදහස් (0)

පෙන්ග්වින්ලා ගේම් ගසති

සම්පත් Wednesday, 07 January 2015 09:33 AM

හොඳයි. අලුත් වැඩක් (නි)

:       0       0

ජයාත් Wednesday, 07 January 2015 10:12 AM

ඒක නම් සහතික ඇත්ත සමන්ති. මොකද මේ වගේ දේවල් වලට ඇබ්බැහි වූ අපේ ළමයින්ට දැන් වෙලා තිබෙන දේ පේනවානේ. නමුත් මේවා අපට දායාද කළ සමහර අය දැන් එයාලගේ ළමයින් මේවායින් ටික ටික ඈත් කරනවා ! (නි)

:       0       0

චතූ Saturday, 10 January 2015 08:27 AM

අහිංසක සතුන්ගේ නිදහස නැති කිරීමට තැත් දැරීමක්. අනතුරු දායකයි (නදී)

:       0       0

චතූ Saturday, 10 January 2015 08:27 AM

අහිංසක සතුන්ගේ නිදහස නැති කිරීමට තැත් දැරීමක්. අනතුරු දායකයි! (නදී)

:       0       0

චතූ Saturday, 10 January 2015 08:27 AM

අහිංසක සතුන්ගේ නිදහස නැති කිරීමට තැත් දැරීමක්. අනතුරු දායකයි! (නදී)

:       0       0

සංජය Thursday, 08 January 2015 09:17 AM

අහිංසක සතුන්ට ඔවුන්ගේ පාඩුවේ සිටින්නට ඉඩදෙන්න. (නි)

:       0       0

සමන්ති Wednesday, 07 January 2015 12:27 AM

අහිංසක සතුන්ට ඔවුන්ගේ පාඩුවේ සිටින්නට ඉඩදෙන්න. ඔවුන්ගේ චර්යා රටා වෙනස්විය හැක. සමහර රටවල ආදිවාසීන්ට වුණ දේ වගේ තියේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 108 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 110 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 58 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 66 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 317 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 247 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 576 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2190 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site