IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


පාප්තුමන් අත වනයි

සති පහකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ රෝහලෙවන් පිටවී යෑමට සූදානම් වීමෙන් පසුවය.

රෝද පුටුවක ආධාරයෙන් පාප්තුමන්, ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝමයේ ගෙමෙලි රෝහලේ සඳලු තලයේ සිට, රෝහල ඉදිරිපිට රැස් කමින්, යාච්ඥා කරමින් සිටි පිරිසට අත වැනුවේය.

88 හැවිරිදි පාප්තුමන්, රෝහල්ගත කෙරුණේ පසුගිය පෙබරවාරි 14 වැනිදාය. ඒ පෙනහළු ආසාදන තත්ත්වයක් හේතුවෙනි. රෝමයේ වේලාවෙල් අද (23) සවස පාප්තුමන් රෝහලෙන් පිටවී යෑමට නියමිතය.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

පාප්තුමන් අත වනයි

Hira Sunday, 23 March 2025 11:01 PM

ඩොක්ටර්ලාට ජය වේවා! දෙවිවරු බංගවේවා!

:       2       5

ජිල්බු Monday, 24 March 2025 07:58 AM

සියල්ල හැකි, සියල්ල දත්, සියලු දෙයින් පරිපූර්ණ, සියලු ශක්තීන් ඇති එහෙත් කිසිවක් නොකරන දෙවියන්ට ස්තූති වේවා!

:       2       12

Bunny Preena Monday, 24 March 2025 09:23 AM

සතුටුදායක පුවතක්

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
2025 අප්‍රේල් මස 08 4583 4

වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.


ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය: බේරුමක් කරගන්න සාකච්ඡා
2025 අප්‍රේල් මස 07 157 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැනවූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, වාසිදායී එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට, රටවල් රැසක් ඇමෙරිකන් රජය


කොංගෝ ගංවතුර 30 ක් බිලිගනී
2025 අප්‍රේල් මස 07 127 0

අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.


යුක්රේන අගනුවරට රුසියන් මිසයිල ප්‍රහාර
2025 අප්‍රේල් මස 07 208 0

රුසියන් හමුදාව, කීව් අගනුවර ඉලක්ක කර ගනිමින්, ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 19 දෙනකු ජීවිතක්ෂට පත් වුණු බවත්, ඔව


පාප්තුමා ශාන්ත පීතර චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 07 46 0

වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි කතෝලික බැතිමතුන් පුදුම කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සමත් විය. ඒ, මිනිත්තු කීපයකට ඔවුන් ඉදිරියේ


ඇමෙරිකාවේ ටෙක්සාස් සරම්ප වසංගතය දරුණුයි
2025 අප්‍රේල් මස 07 58 0

ඇමෙරිකාවේ බටහිර ටෙක්සාස් ජනපදයේ, සරම්ප වයිරස වසංගත තත්වය දරුණු බව එරට සෞඛ්‍ය අංශ පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 698 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 581 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1029 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site