ෆ්‍රැන්සිස් පාප්තුමාගේ 77 වන උපන් දිනය අදයි. පාප්තුමා නිහතමානිත්වය, සරල බව ලොවටම පෙන්වා දෙමින් සියළු උත්සව ප්‍රතික්ෂේප කරමින් උපන් දිනය සැමරුවේ ඉතා අසරණ, දුප්පතුන් සිව් දෙනකු සමගිනි.
වතිකානුවේ වීදිවල ජීවත් වන මොවුන් සිව්දෙනාට පාප් වහන්සේ උදේ ආහාරය පිරිනැමීය. එතුමාට උපන් දිනයට සුබ පැතීමටද ඔවුන්ට අවස්ථාවක් ලැබිණි.
ආජන්ටිනා ජාතික පාප් වහන්සේට එක් මිල කළ නොහැකි ත්‍යාගයක් පිරි නැමීමට කණ්ඩායමක් සූදානමින් සිටියි. ඒ එතුමාගේ පි‍්‍රයතම බුවනෝර්ස් අයර්ස් නුවර පාපන්දු කණ්ඩායමක් පසුගිය සතියේදී දිනා ගන්නා ලද ජය සලකුණයි.
ඔවුන්ගේ ජයග්‍රහණය දැනගත් මොහොතේ පාප් වහන්සේ ‘කොපමණ සතුටක්’ දැයි පැවසූ බව සඳහන් වේ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාප්තුමෝ දුප්පතා සමඟ උපන් දිනය සමරති
ඡානක දිසානායක Friday, 20 December 2013 09:02 AM
සුභම සුභ උපන්දිනයක් වේවා. තව තවත් ජේසුගේ සුභරංචිය ජනතාව අතරට ගෙනියන්න අසිරි ලැබේවා! (නදී)
රොහාන් Wednesday, 18 December 2013 10:32 PM
සුබ උපන්දිනයක් වේවා. ජේසු පිහිට පතමි.(දිල්)
ෆොන්සේකා Wednesday, 18 December 2013 11:06 PM
සුබ උපන් දිනයක් වේවා (අ)
ග්‍රේරෝ Thursday, 19 December 2013 02:56 PM
ඔබ තුමාට දේව පිහිට සහ දිගාසිරි පතමු.....(අ)
පිටබැද්දර ජයා Thursday, 19 December 2013 03:36 PM
බලන් ගියාම වතිකානුවෙත් දුප්පතුන් ඉන්නවා එහෙනම්.(නදී)
මලිනි Thursday, 19 December 2013 08:22 AM
පාප්තුමා ඉන්නෙත් බොහොම දුප්පත් පැල්පතක තමයි. එතුමාගේ හැටියට. පාප් පදවිය කියන්නේ එසේ මෙසේ දෙයක්ද? මේ වගේ දෙයක් කරපු එකම කොතරම් උතුම්ද? කෙදිනකවත් මේ රටේ අය කරයිද? අඩු තරමෙ දේශපාලුවෙක්වත්? (නදී)
මංජුලා හේමමාලි Thursday, 19 December 2013 09:41 AM
ඔබ තුමා උතුම් හරිම ස්තුතියි.(නදී)
ගුණේ Thursday, 19 December 2013 07:51 PM
ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා! ජේසු පිහිටයි. (නදී)
රජින්ද Thursday, 19 December 2013 10:40 AM
දෙවියන් වහන්සේ ඔබ සමග වේවා! (නදී)
අමිල කටුනායක Wednesday, 18 December 2013 04:39 PM
නිදුක් වේවා නිරෝගී වේවා . සුබ උපන් දිනයක් වේවා (අ)
සත්‍යා Thursday, 19 December 2013 08:43 PM
මෙතුමා ගැන අද මම හොඳ දෙයක් ලිව්වත් පවතින වාරණ ක්‍රමයට අනුව "බලධාරියා විසින් කපා ඇත". මෙහි අනාවැකි පළ කිරීම තහනම් බවයි පෙන්නේ.(දිල්)
ඉෂානි Thursday, 19 December 2013 11:20 AM
සැබෑ ජිවිතයේ අරමුණ, ලෝකයට ජිව්තාදර්ශයෙන් පෙන්වන සැබෑ නායකයෙක්. සුභ උපන්දිනයක් වේවා පියාණනේ. ජේසු පිහිටයි.(නදී)
රනුක පෙරේරා Thursday, 19 December 2013 11:25 AM
ඔබ තුමා දෙවියන්ගෙන් ආශීර්වාද ලත් තැනැත්තෙක්. ඔබ තුමාට දීර්ඝ ආයුෂ පතමි.(නදී)
ග්‍රේරෑ Thursday, 19 December 2013 10:05 PM
ඔබතුමාට දිගාසිරි පතමු. (අ)
ප්‍රීති Thursday, 19 December 2013 11:45 PM
සුබ උපන්දිනයක් වේවා (අ)