පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් කටාරය විවේචනය කිරීම, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆැන්ටිනෝගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත.
එල්ල වන ඒම විවේචන සම්බන්ධයෙන්, පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා බටහිර යුරෝපා රටවලට දොස් නගා නැගුවේය.
යුරෝපා රටවල් කටාර් රාජ්‍යය විවේචනය කරන්නේ කටාර් බලධාරීන් එරට සංක්‍රමණික සේවකයන්ට සිදු කරන කෙණෙහිලිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙනි.
“මා යුරෝපීය වැසියෙක්. යුරෝපීයයන් වන අප පසුගිය වසර 3,000 තිස්සේ නොහොබිනා දේවල් කර තිබෙනවා. දැන් අප කටාරයට ඔවදන් දෙන්න උත්සාහ ගන්නවා සදාචාරය උගන්වමින්. ඒක හරි නැහැ. අප එසේ කරන්න නම් පළමුවෙන් අප කළ දේවල්වලට සමාව ගත යුතුයි. වෙනත් රටවලට සදාචාරාත්මක භාවය පිළිබද පාඩම් ඉගැන්වීමට කලින් ඉදිරි වසර 3,000 සඳහා අප සමාව ගත යුතුයි.” යැයි ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆැන්ටිනෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා යුරෝපා රටවලට දෙහි කපයි