පැපුවා නිව්ගිනියාවේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම යට කරමින් සිදු වූ දරුණු නායයාමකින් පුද්ගලයන් හැටක් පමණ මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැවසීය. දකුණුදිග පැපුවා නිව්ගිනියාවේ උස්බිම් පිහිටි ප‍්‍රදේශයක පෙරේදා(24) උදෑසන මෙම දරුණු නායයෑම සිදුවී ඇත. නායයෑමෙන් මියගිය පුද්ගලයන් හතළිස් දෙනකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර පුද්ගලයන් විසිදෙනකු අතුරුදන්ව ඇති බව සහන සේවකයෝ පැවසූහ. ‘නිවාස හතළිස් දෙකක් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා. මේ වන විට දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනෙක් පමණයි. අනෙක් අය ව්‍යසනයට ගොදුරුවී තිබෙනවා.මියගිය පිරිස කොතෙක්දැයි තවමත් නිශ්චිතවම කියන්න බැහැ’ යනුවෙන් පැපුවා නිව්ගිනියා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාර්ටින් මෝසි පැවැසීය. අසල පිහිටි ස්වභාවික ගෑස් නිපදවන ඇමෙරිකානු තෙල් සමාගමක් ද නාය යෑම නිසා වසා දමා ඇති බව වාර්තා වේ.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පැපුවා නිව්ගිනියාවේ නායයෑමක්