පැපුවා නිව්ගිනියාවේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම යට කරමින් සිදු වූ දරුණු නායයාමකින් පුද්ගලයන් හැටක් පමණ මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැවසීය. දකුණුදිග පැපුවා නිව්ගිනියාවේ උස්බිම් පිහිටි ප්‍රදේශයක පෙරේදා(24) උදෑසන මෙම දරුණු නායයෑම සිදුවී ඇත. නායයෑමෙන් මියගිය පුද්ගලයන් හතළිස් දෙනකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර පුද්ගලයන් විසිදෙනකු අතුරුදන්ව ඇති බව සහන සේවකයෝ පැවසූහ. ‘නිවාස හතළිස් දෙකක් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා. මේ වන විට දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනෙක් පමණයි. අනෙක් අය ව්‍යසනයට ගොදුරුවී තිබෙනවා.මියගිය පිරිස කොතෙක්දැයි තවමත් නිශ්චිතවම කියන්න බැහැ’ යනුවෙන් පැපුවා නිව්ගිනියා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මාර්ටින් මෝසි පැවැසීය. අසල පිහිටි ස්වභාවික ගෑස් නිපදවන ඇමෙරිකානු තෙල් සමාගමක් ද නාය යෑම නිසා වසා දමා ඇති බව වාර්තා වේ.
පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය
බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.
ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
පැපුවා නිව්ගිනියාවේ නායයෑමක්