IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පැය අටෙන් කිලෝමීටර 2200ක් යයි

ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගය පසුගියදා චීනයේදී විවෘත විය.

චීනයේ බීජිං හා ගුඇන්සු නගර යා කරන මේ නව දුම්රිය මාර්ගය කිලෝමීටර 2298 ක් පුරා විහිදේ. සාමාන්‍ය දුම්රියකින් පැය 20 ක් පමණ ගතවන මේ ගමනට අධිවේගී දුම්රියේ පිහිටෙන් දැන් ගතවන්නේ පැය 8 ක් පමණි.

නව දුම්රිය මාර්යේ ධාවනයට යොදවා ඇති දුම්රිය විදුලි බලයෙන් ජව ගැන්වේ. පැයට කිලෝමීටර 300 ක උපරිම වේගයකින් ගමන් කිරීමේ හැකියාවද ඇත.චීනයේ දුම්රිය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වන අතර දැනට කිලෝමීටර 9300 කට ආසන්න දුරක් පුරා දිවෙන දුම්රිය මාර්ග පද්ධතියක් එහි ඇත.



අදහස් (0)

පැය අටෙන් කිලෝමීටර 2200ක් යයි

සංජය Thursday, 27 December 2012 02:42 PM

ලංකාවේ නම් ඕවාට සින්දුවක් හදලා තමා දුම්රිය පටන් ගන්නේ (නු)

:       0       0

සිල්වා Friday, 28 December 2012 03:39 AM

මෙම තීරුවට ලියන සමහරු චීනුන් ගැන හරිහැටි නොදැන, බටහිරයන්ට විතරක් හැම දෙයම පුලුවන් යැයි සිතන අයයි. එවන් අයට මෙය හොද ආදර්ශයක්. (නි)

:       0       0

සිල්වා Friday, 28 December 2012 04:06 AM

අපේ ඇමතිවරු චීනයට ගොස් ඇණවුම් කරන්නෙත් හද්දා පරණ මොඩලයේ එන්ජින් සහ මැදිරියි. චීනා අපේ ඇණවුමටයි නිපදවන්නේ.  එමනිසා තමයි මෙතරම් සැහැල්ලු මැදිරි තිබියදී ටොන් ගණන් බර මැදිරි ලංකාවට ආවේ. ඒ මැදිරි  එකක් හදන මුදල් වලින්  මැදිරි දෙකක් (සැහැල්ලු) හැදිය හැකියි. (නි)

:       0       0

දිමුතු Friday, 28 December 2012 05:49 AM

මේක පැය 8න් යන්න නම් පැයට කිලෝමීටර් 300ක වේගයකින් යන්න ඕනෑ. (නි)

:       0       0

පුනරු Thursday, 27 December 2012 06:45 PM

මේ තරම් දේවල් ලංකාවට එපා.. දැං තියෙන දුම්රිය ටික වෙලාවට යාගන්න වෙලාවට එනවානම් හොදටම ඇති..!(නු)

:       0       0

චරිත් Saturday, 29 December 2012 07:28 AM

අපේ රටෙත් දුම්රිය ක්ෂේත්‍රයේ යම් දියුණුවක් වේවායි පතනවා. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 12:31 PM

හරිම ලස්සනයි, දකින්නත් ආසයි.ඒත් අධික වේගය තමයි බය (ස)

:       0       0

ජා ඇල සුසන්ත Thursday, 27 December 2012 02:10 PM

ලංකාවටත් මේ වගේ දුම්රිය ‍සේවයක් ගේන්නකෝ... අපට ඉක්මනට ගෙදර යන්න..!(නු)

:       0       0

තුෂාන් Sunday, 30 December 2012 05:50 PM

නියම කෝච්චියක්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 351 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 648 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 118 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 104 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 116 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2816 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2035 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site