IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පැරණිම දින දසුන?

ලොව පැරණිතම කැලැන්ඩරය යැයි විශ්වාස කරන කැලැන්ඩරයක් ස්කොට්ලන්තයේදී සොයා ගත් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යාඥයෝ පවසති. මේ පිළිබදව පර්යේෂණ කළ බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ එම කැලැන්ඩරය වසර 10,000කට වඩා පැරණි බවයි.වසර 5000ක් පමණ පැරණි මෙසපොතේමියානු කැලැන්ඩරයටත් වඩා පැරණි මෙම කැලැන්ඩරය ඉතා දියුණු තාක්ෂණයකින් යුත් බවත් චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සැකසී ඇති බවත් පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් පවසා  සිටි.ක්‍රෑතස් මාළිගාව ආසන්නයේදී සොයාගත් මෙම කැලැන්ඩරය ස්කොට්ලන්තයේ විසී යැයි විශ්වාස කරන දඩයක්කාර එලවැලරැස්කරන්නන්ගේ  නිර්මාණයක් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.



අදහස් (0)

පැරණිම දින දසුන?

මලික් Sunday, 21 July 2013 06:20 PM

නිරංජන්, ඔබට යම් දැනුවත්වීමක් අවශ්‍ය වේ නම් කුරානය පිළිබදව ඉතාම හොදින් දන්නා කෙනෙකුගෙන් ඒ පිළිබදව අසා දැනගන්න (නි)

:       0       0

නිරන්ජන් Friday, 19 July 2013 09:21 AM

ෆර්සාන්,ඔයා හොදට කුරානය කියවලා තියෙනවා වගේ. 8000 කතාව පැත්තකින් තියමුකො.එහෙනම් කියන්න බලන්න කුරානයේ නැද්ද දෙවියන්ව විශ්වාස නොකරන කට්ටියව වද දීලා මරලා දාන්න කියලා? ඒකත් නැහැ කියන්න බලන්න පුලුවන් නම් ෆර්සාන්. (නි)

:       0       0

ෆාරු Friday, 19 July 2013 09:36 AM

නිරන්ජන් ඇත්තටම කොටියෙක්ද. (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 18 July 2013 09:59 PM

මෙය වරුණගේ එක වගේ ලෝකේ විනාශවන දිනත් ඔකේ තියෙනවාද (අ)

:       0       0

රවිදු කරුණාතිලක Thursday, 18 July 2013 10:24 PM

එතකොට බයිබලයේ කියන මැවුම වෙලා වසර 4000 නම්, කුරාණයේ තියන විදිහට ලෝකෙ මවල අවුරුදු 8000ක් නම් මේ දින දර්ශනේ මම හිත්න්නෙ සත්තු පාවිච්චි කරපු එකක් වෙන්න ඇති නේද? (අ)

:       0       0

ෆර්සාන් Friday, 19 July 2013 12:16 AM

කුරානයේ කොහේවත් ලෝකය මවල අවුරුදු 8000ක් කියල නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 5 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 3 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 10 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 6 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 4 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 449 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 542 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2077 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site