IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ප‍්‍රංශයේ 224 වැනි ජාතික දිනය

ප‍්‍රංශ විප්ලවය සිදුවූ 1789 ජුලි 14 වැනිදා එවකට පාලකයා වූ 16වැනි  ලූවී රජු හා පාන් නැත්නම් කේක් කාපන් යැයි 17 වන සියවසේ  ආන්දෝලනාත්මක කථාවක් කළ ඔහුගේ බිරිද වූ මාරි ඇන්තුවානෙට් රජ බිසව අත්අඩංගුවට ගෙන රජ පාලනයෙන් මිදී ප‍්‍රංශ ජනතාව නිදහස් ප‍්‍රංශයක් දිනා ගැනිමේ 224 වැනි සංවත්ස්වරය ජාතික දිනය  ලෙස ජුලි 14 වැනි දින පැරීසියේ පිහිටි ඇවනිව් ෂොම්ස් එලිශේ හි දී ඉතාමත් උත්කර්ශවත් අන්දමින් පැවැත් විණි.

අති විශාල විදේශිකයෝ ප‍්‍රමාණයක් නරඹන මෙවර ජාතික දිනයේදි ප‍්‍රංශ ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා 58 ක් ද, හෙලිකොප්ටර් යානා 35 ක් සමග විවිධ රෙජිමේන්තු වලට අයත් 4800ක් ප‍්‍රංශ සොල්දාදුවෝද අතරට ජර්මන් ජාතික සොල්දාදුවෝද එහි ලස්සන දෙගු ණ තෙගුණ කළහ.

 ප‍්‍රංශ ජනාධිපති විසින් ජාතිය අමතා කරන කථාවෙන් පසු පැරිස් නගරයේ විවිධ ස්ථාන සැණකෙළි ස්වරූපයෙන් විවිධ සංස්කෘතික සංදර්ශන පැවැත්විණි. ලෝක ප‍්‍රසිද්ධ අයිෆල් කුළුන අසල මධ්‍යම රාත‍්‍රියේ මල් වෙඩි වරුසා වලින් පසු ලෝකයේ සුන්දරම නගරය නිදි යහනට යන්නේය.

 



අදහස් (0)

ප‍්‍රංශයේ 224 වැනි ජාතික දිනය

පද්මා Monday, 15 July 2013 02:51 PM

මන් මේ බලන් උන්නේ කවදාවත් ලංකාවෙන් එලියට නොගිහින් ලංකාව ලෝකෙන් හොදම සහ ලස්සන එකම රට කියල පුරාජේරු ගහන කුහක උදවිය පැරිසියට වඩා කොලඹ ලස්සනයි කියනකන්.(නදී)

:       0       0

අමිල Tuesday, 16 July 2013 08:56 AM

අපටත් මේ වගේ ලස්සනට ඉන්න පුළුවන් දවසක් එයිද (අ).

:       0       0

ගාමිණී-සිරි Monday, 15 July 2013 03:15 PM

වසර 224 කට පෙර අද වගේ දවසක ,ප්‍රංශයේ මෙලහකට යම යුද්ධයක් ඇති.විප්ලවකාරයෝ බැස්ටීලයට පහර දීලා සිරකරුවන් මුදා ගන්නා අයුරු ..ලුවී රජ පාලනයත් එතැනින් , නිමා වූ වගයි... (නි)

:       0       0

කපිල Monday, 15 July 2013 09:41 PM

පද්මා ඒක කුහක කම නෙමේ ජාත්‍යාලය. මම දන්නා විදියට නම් ඕනෙම රටක වැසියන් තම රට ගැන ආඩම්බර වෙනවා. ඔය ඉන්දියන් කාරයෙක් එක්ක කතා කරලා බලන්න කවදාවක් ඉන්දියාවේ වරදක් කියනවද කියල. චීනෙක් එක්ක කතා කරලා බලන්න, ඔවුන් කියයි චීනය තමා උතුම්ම රට කියල. අපේ රට අපිට ලස්සනයි. (ත)

:       0       0

ලලිත් Monday, 15 July 2013 11:23 PM

මෙවර පැරිස් නුවර උත්සවයට සහභාගී උනේ ජර්මන් ජාතික සොල්දාදුවන් නෙමෙයි සොමලියාවෙන් පැමිණි සොල්දාදුවන්. සුනිල්ට පොඩ්ඩක් වැරදීලා.(නදී)

:       0       0

ලලිත් Monday, 15 July 2013 11:37 PM

මෙයට සහභාගි උනේ සොල්දාදුවන් මාලි රටේ සොල්දාදුවන්. සෝමාලියා නොවේ මාලි රටේ.(නදී)

:       0       0

පද්මිණී Tuesday, 16 July 2013 12:07 AM

ප්‍රංශයේ මම දකින ලස්සනම දේ තමයි ඔවුන්ගේ අවංක කම. සහ වැරැද්ද දුටුතැන හැමෝම එයට විරුද්ධ වීම. ඒත් සොබා සිරියාවෙන් නම් ලංකාව තමා ලස්සන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 10 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 9 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 17 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 9 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 6 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 449 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site