ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (10) ආරම්භ වූ අතර වත්මන් ජනපති ෆ්රන්සුවා ඕලන්ද්ට පක්ෂපාතී සමාජවාදී කණ්ඩායම් එයින් ජයග්‍රහණය කරනු ඇති බවට අනාවැකි පළ වී තිබේ. වෙනත් යුරෝපීය රටවල් මෙන් ප්‍රංශය ද ආර්ථික අර්බුදයකට ලක් ව සිටින අවස්ථාවක, රටේ පවතින විරැකියාව සහ ණය බර පාලනය කිරීමට පාර්ලිමේන්තුවේ බලය ලැබුණහොත් එය ජනපති ඕලන්ද්ට විශාල පිටුවහලක් වනු ඇත. පාර්ලිමේන්තු ඡන්දයේ ප්‍රථම වටයේ ඡන්ද විමසීම ඊයේ එරට වේලාවෙන් උදෑසන අටට ආරම්භ වූ අතර රාතී‍්‍ර අටට අවසන් විය. මැතිවරණය පැවැත් වුණේ ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍ර මණ්ඩලය හෙවත් ජාතික සභාවේ ආසන 377 වෙනුවෙනි. මැතිවරණයේ දෙවැනි වටය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ