IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පැරිස් අහසත් ඉවරයි

ප‍්‍රංශයේ පැරිස් නුවර මේ දිනවල පවතිනුයේ මිදුම හා දුම මිශ‍්‍ර ඝන පටලයකින් වැසී පවතී.

මිට හේතුව ලෙස සැළකෙන්නේ පැරිස් නුවර අධිකව සිදුව ඇති වායු දුෂණයයි.පසුගිය සතියේ සිටම මෙම දුම් වලාව පැරිස් නුවර වසා පැතිර සිටී.

පිළියමක් ලෙස බළධාරීන් රථ වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇති අතර දින 4 කට පොදු ප‍්‍රවාහන සේවා ගාස්තු රහිතව භාවිතා කිරීමේ අවස්ථාවද මහජනයාට ලබාදී තිබුණි.

කර්මාන්තශාලා වලින් හා මෝටර් රථ වලින් පිට වන පිටාර වායූන් මේ සා වායු දුූෂණයක් සිදුවීමට හේතුවී ඇතැයි විශේෂඥයෝ කියති.

චීනයේ කර්මාන්තපුරවරයක් වන බීජිං නගරයේද මෙවන් තත්ත්වයක් පවතින අතර එහි වායු දුෂණය කෙතරම් දරුණු මට්ටමකින් සිදුවී ඇත්ද යත් නගරවැසියන්ට නිවසේ වැඩකටයතු කිරීමේ සිට රැකියා කටයුතු දක්වා සියලූ දේ කිරීමට සිදුව ඇත්තේ මුඛවාඩම් බැදගෙනය.

ඉදිරියේදී ලොව පුරා රටවල කර්මාන්තශාලා වලින් ගහණ කාර්යබහුල නගර වලත් මෙවන් තත්ත්වයන් ඇතිවනු ඇතැයි පරිසරවේදීහු බිය පළ කරති.



අදහස් (0)

පැරිස් අහසත් ඉවරයි

ජෝන් Saturday, 22 March 2014 08:58 AM

ෂෙහාන් කමෙන්ට් එක දාල තියෙන්නේ "එලි සම" රැකලා, ගීත රචකයෙක්ද කොහෙද. (නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 19 March 2014 01:05 AM

මේ තත්වය යුරෝපයේ තවත් රට වලටත් තිබෙනවා ඉදිරියට ලංකාවෙත් ඇතිවෙනවා. දැන්වත් පිලියමක් නොකළ හොත්. මෙයට හොඳම පිළිතුර දුප්පත් අපගේ බයිසිකලේ තමයි.(නදී)

:       0       0

සේරසිංහ චරිත් Wednesday, 19 March 2014 01:12 AM

පරිසර දුෂණය නිසා ඇතිවන ප්‍රති විපාක යුරෝපයට බොහෝ බලපා තියෙන්නේ මේ දිනවල. පිළියම් වශයෙන් එම රටවල දුම්රියේ ගමන් කිරීම බස් වල සහ කුලියට දෙන බයිසිකල් නොමිලේ මේ දිනවල ලබා දීල තියෙනවා . වාහන අවම කිරීමට පිළියම් යොදා තියෙනවා.(නදී)

:       0       0

ෂෙහාන් Wednesday, 19 March 2014 04:31 AM

ශ්‍රී ලංකාව දැන්මම මේ සඳහා අවශ්‍ය ඉදිරි පියවර වහාම ගතයුතුව ඇත. රටේ එක්තැනකට නගරයකට කර්මාන්ත ශාලා සීමා නොකර ඒවා රටේ සිව්දෙස ව්‍යාප්ත කල යුතුය. දැන් ඒ සඳහා කිසිඳු බාදාවක් නැත... රටපුරා මාර්ග පද්දති මෙන්ම යටිතල පහසුකම් දියණුවී ඇත.(නදී)

:       0       0

ගමගේ Wednesday, 19 March 2014 08:53 AM

ලංකාව දැන්වත් මේ තත්ත්වය තේරුම්ගෙන ඉක්මණින් කටයුතු කළ යුතුයි.(නදී)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 19 March 2014 08:56 AM

පරිසර දුෂණය ඉතා දරුණු විදියට බැංකොක් නගරයේත් පවතිනවා. (නදී)

:       0       0

පසිදු Wednesday, 19 March 2014 10:17 PM

ඊශ්‍රායලයේ අහසත් බොහෝ දිනවල දුමින් සහ දුවිල්ලෙන් වැසී පවතිනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 246 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 201 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 573 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site