හෘදයාබාධයකට ලක් වීමෙන් පසු බි්රතාන්යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ වල්ලභයා (සැමියා) වන 90 හැවිරිදි පිලිප් කුමරු හදිසියේම රෝහල් ගත කළ බව බකින්හැම් මාලිගය පෙරේදා (24) වාර්තා කළේය. නැගෙනහිර ලන්ඩනයේ පැප්වෝර්ත් රෝහලේ දී සැත්කමකට ද භාජන වූ පිලිප් කුමරු තවමත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බව ද වාර්තා වේ.
ඉන්දියාවේ සංචාරය කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු, ඉන්දියාවේ ආයෝජන සඳහා ඇමෙරිකන් ඩොලර
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, යුක්රේනයේ සහභාගීත්වයකින් තොරව, රුසියන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධි
ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන චොකලට්මය ආහාරයක් වන නූටෙලා Nutella නිර්මාතෘ ඉතාලි ජාතික ෆ්රැන්සෙස්කෝ රිවෙල්ලා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 97 කි.
ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
පිලිප් කුමරු රෝහලේ