මෙක්සිකෝවේ සලාපා නගරයේ නගරාධිපත් අසුනට තරග කරන අපේක්ෂකයන් හතර දෙනා අතුරින් එක් අයෙක් පූසෙකි.
මොරිස් නම් වන මේ බිළාල නගරාධිපති අපේක්ෂකයා මේ දිනවල සිටිනුයේ මනාප ලබාගැනීම සදහා
ඡන්ද ව්‍යාපාරයක් ‘දියත්‘ කරමිනි.මොරිස්ගේ ඡන්ද ව්‍යාපාරයේ තේමාව වී ඇත්තේ මියන්ය.‘‘මීයන්‘ නැති සලාපා නගරයක් වෙනුවෙන්‘ මොරිස්‘ යනු මොරිස්ගේ තේමා පාඨයයි.
මොරිස්ටම වෙන්වූ ෆේස්බුක් රසික පිටුවක්ද පවතින අතර අන්තර්ජාලයේ සිදුකළ මත විමසීමකදී
නගරාධිපති පුටුවට තරග කරන අනෙක් අපේක්ෂකයන් අභිබවා මොරිස් ඉදිරියෙන්ම සිටින බව හෙළිව ඇත.
සැබෑ ඡන්ද විමසීම ළගදීම පැවැත්වීමට නියමිතය. මොරිස් නගරාධිපති වනු ඇතැයි ආධාරකරුවෝ මහත් බලාපොරොත්තු තබා සිටී.එහෙත් අපේක්ෂක මොරිස් නම් ඒ ගැන වගේ වගක් නැත.සැපට නිදාගැනීමත් හොද හැටි ආහාර ගැනීමත් ඇරෙන්න මොරිස් කරන වෙනත් දෙයක් නොමැත.එක අතකට මහජනතාවගේ ඡන්ද වලින් පත්වන මහජන නියෝජිතයන් අන්තිමේදී කරන්නේත් ඔය ටිකම නිසා
මොරිස්ගේ ඇති වැරැද්දක් නැතැයි බොහෝ දෙනා කියති.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුසකු පුරපති පුරප්පාඩුවට
චමත් Monday, 10 June 2013 10:25 PM
ලංකාවෙත් ප්‍රාදේශීය දේශපාලනයට පූසන් බල්ලන් පත් කලොත් මොන වගේ හිටීද? (නි)
රන්ජනී ලන්ඩන් Tuesday, 11 June 2013 12:15 AM
මේවට උදව්දෙන අය මොන වගේ අයද මන්දා? (නි)
සම්පත් Monday, 10 June 2013 06:17 PM
පිස්සු නැත්නම් ශෝක්.(නදී)