තම සුරතල් බළලා රසකැවිලි වීදුරු බෝතලයකට දමා සිර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර ඇති තායිවාන ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන කිකි ලින් හට දැන් සිදුව ඇත්තේ තම කි‍්‍රයාකලාපය ගැන පසුතැවිලි වීමයි.
කිකි තම ෆේස්බුක් පිටුවේ දක්වා තිබූයේ තම බළළා නොමනා ලෙස හැසිරුණු නිසා දඩුවමක් ලෙස මෙසේ බෝතලයකට දමා සිරකළ බවයි.
නමුත් ඇයගේ යහළු යෙහෙළියන් එය එසේ දුටු බවක් නොපෙනුණි.ස්වල්ප වේලාවකින් වීඩියෝව අන්තර්ජාලය පුරාම හුවමාරු වුනු අතර කිකිට සිදුවූයේ ලොව හතර අතින් නැගුණු චෝදනා වලට මුහුණදීමටයි.
මුලදී ඇය පිළිතුරු බදිමින් සිරකළේ තමන්ගේ බළළා බවත් අනෙක් පුද්ගලයින් ඒ ගැන කරදර විය යුතු නැති බවත් මුරණ්ඩු ලෙස ප්‍රකාශ කළත් ඇයගේ කට දැන් වැසී ඇත්තේ තායිවාන බළධාරීන්ගේ අවධානයද මේ සිද්ධිය කෙරෙහි යොමුව ඇති බැවිනි.
තායිවානයේ කි‍්‍රයාත්මක සත්ත්ව හිංසනයට එරෙහි නීතියට අනුව ඇය වැරදිකාරිය යැයි ඔප්පු වුවහොත් ඇයට ලොකු දඩයකට යටත්වීමටත් වසරක කාලයක් සිරගත වීමටත් සිදුවෙයි.
කිකි සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයිද සදහන් වෙයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුසා බෝතලයට දමා වහලා
මදූ Saturday, 28 December 2013 11:58 AM
මොනවා කරන්නද දුක තමයි.(නදී)
ලංකාසිරි Saturday, 28 December 2013 01:32 PM
එල්ලලන්න එපෑ කරලා තියෙන නරක වැඩේට.(අ)
සුමංගල-ඇල්පිටිය Saturday, 28 December 2013 03:05 PM
පුසා බෝතලේට දාල ,බෝතලේ ගිලින්න .නැත්නම් නඩුවක් තමයි. (අ)
දර්ශා Saturday, 28 December 2013 04:43 PM
බුද්ධිමත් භාවය හොදින් පේනවා.(නදී)
තරිදු Thursday, 13 March 2014 01:00 PM
වෙන මුකුත් දන්නා එපා (දී)
චමත් Sunday, 29 December 2013 12:09 PM
අපිත් අපේ පූසව ටීවී ස්ටෑන්ඩ් එක ඇතුලට දාලා වීදුරුව වහනවා. ඌ රෑට පැනල යන්න හැදුවම.(නදී)
ආර්.ඒ.ජේ.එස් කුමාර Sunday, 29 December 2013 12:53 PM
පව්කාර වැඩක තරම.(නදී)
සිරා Saturday, 28 December 2013 01:33 AM
ඔය කාන්තාවත් ඔය බෝතලෙටම දල වීඩියෝවක් අන්තර්ජාලෙට නිකුත් කරන්න (අ)
තේජා Monday, 30 December 2013 10:27 AM
මම ඔයාගේ මෝඩ වැඩ ගැන දැන ගත්තේ අද . මගේ මොලයට තව දැනුම වැඩී උනා.(නදී)
සුමංගල-ඇල්පිටිය Saturday, 28 December 2013 07:18 AM
ඕවා මොනවද ? මෙහේ ඉන්න කට්ටියත් එක්ක .(නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 03:51 PM
හරි..හරි..දැනුයි වැටහුනේ. පුසා නොවෙයි බළලා. (නදී0