පොළව යට ඉදිකළද පොළව මතුපිට සාමාන්‍ය නිවෙසක පවතින සෑම සියලූ පහසුකමක්ම මේ නිවාස වලද ඇත.ඇතැම් ඒවායේ ටෙනිස් ක්‍රීඩා පිටි,ක්රීඩාගාර, හා ගුවන් පථද ඇති බව සදහන්ය.
මෙවන් නිවාසයක මිල ඩොලර් 50,000 ක රුපියල් කෝටි 64 වැනි මුදලක සිට ඩොලර් ලක්ෂ 100 ක් රුපියල් කෝටියක් අතර වේ.මිල තීරණය වනුයේ නිවාසයේ ඇති පහසුකම් මතය.මේ වන විට ඉදිකිරීම් සමාගම් බොහෝමයක් මේ සංකල්පයට නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇත.
මෙවන් නිවාසයක් තැනීමේදී සැකිල්ල ලෙස භාවිතා වනුයේ පොළව යට වැළලිය හැකි සේ සකස් කරන ලද බංකරය.මෙවන් බංකර ඇමරිකා හමුදාවන් හා රසායන ද්‍රව්‍ය සම්බන්ධව කටයුතු කරන සමාගම් භාවිතා කරනු ලබයි.අවශය ස්ථානයේ පොළව කැන බංකරය වළලා එය මතුපිටින් පස් දමා වසා වළලා දැමෙයි. වාතය ලබාගැනීමට හා අපද්‍රව්‍ය බැහැර කිරීමට විවරය යළි පොළව මතට පැමිණීමට හැකි වන සේ සකස් කරන ලද දොරටුවද හැර ඉතිරි සියල්ල පවතිනුයේ පස් යටය. පොළව කැන ඉදිකරන බංකර වලට වඩා මේ ක්‍රමය වඩා ඉක්මන් හා පහසු වේ.
ගැනුම්කරුවාගේ අවශ්‍යතාවය මත ඒවා නවීකරණය කිරීම අදාළ සමාගම් විසින් සිදුකරයි.
ඇතැම් විට බංකර කිහිපයක් එකිනෙක ඈදා විශාල පරිමාණයේ භූගත නිවෙස් ඉදිකරන අවස්ථාද ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොළොව යට බංකරයක් වැඩි ගණනක් නෑ
දයා අළහකෝන් Wednesday, 22 May 2013 03:26 PM
හොදයි, ලස්සනයි. නමුත් පොළොව යට නිසා මම නම් මෙහි මොහොතක්වත් රැදෙන්න බයයි (නි)
ගාමිණී-සිරි Wednesday, 22 May 2013 03:29 PM
තාක්ෂණය කෙසේ කීවත් , භුමි කම්පා , සුනාමි , ආපු ගමන් කාටවත් කරදරයක් නැතුව පොලොව යටම වැලලිලම යයි හොයාගන්නත් බැරුව ! (නි)
නන්දන Wednesday, 22 May 2013 03:34 PM
ඔවු ඔවු. පොඩි ගාණක් තමයි (නි)