පෙනහළු ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
88 හැවිරිදි පාප්තුමන් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ, රෝමයේ ජෙමෙලි රෝහලේය.
වෛද්‍යවරුන් පාප්තුමන්ට විවිධාකාරයේ ප්‍රතිකාර ලබා දෙන නමුත්, රෝගී තත්ත්වයේ අඩුවක් දකින්න නොලැබෙන බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන් රෝහල්ගත කෙරුණේ පසුගිය 14 වැනිදාය.
(ඒ.එෆ්.පී.)
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාප්තුමන්ගේ රෝගී තත්ත්වය නරක අතට
Nimal Tuesday, 18 February 2025 05:45 AM
නිරෝගී සුවය ලැබේවා... ජේසු පිහිටයි
Nihal Tuesday, 18 February 2025 05:51 AM
ඉක්මන් සුවය ලැබේවා
රංජිත් Tuesday, 18 February 2025 06:59 AM
ඔන්න ජෙරම්ට අවස්ථාවක් එකක්... පාප්තුමාටත් බෙහෙත් කරන්නේ වෛද්‍යවරුන්...අපේ මිනිස්සුන්ට ජෙරම්..
jude Tuesday, 18 February 2025 10:47 AM
වත්මන් පාප්වහන්සේගේ වයස අවුරුදු 88ක් බැවින් නව පාප් වහන්සේ නමක් පත්කිරීමට කාලය එළඹ ඇත