IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


බංග්ලාදේශ මහ මැතිවරණය 7 වැනිදා

බංග්ලාදේශ මහ මැතිවරණය ලබන හත් වැනිදා පැවැත්වීමට නියමිතය. විපක්ෂ නායකයන්, බොහෝ දෙනකු සිරගත වී සිටින බැවින්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ද මැතිවරණය වර්ජනය කරන බව නිවේදනය කර තිබේ.

වත්මක් අගමැතිනී ෂෙයික් හසීනා යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සිදු නොවනු ඇතැයි  බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය පවසා ඇත.



අදහස් (0)

බංග්ලාදේශ මහ මැතිවරණය 7 වැනිදා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගෝලාන් කඳුකරයේ තවත් ජනාවාස පිහිටුවනවා
2024 දෙසැම්බර් මස 17 38 0

සිරියාවට මැදිව පිහිටි ගෝලාන් කඳුකරයේ තමන් අත්පත් කරගත් පළාත්වල ඊශ්‍රායල ජනාවාස පිහිටුවීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත.



සිරියාව ත්‍රස්තයන්ගේ අතේ
2024 දෙසැම්බර් මස 17 26 0

සිරියානු විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් සිරියාව අල්ලා ගනිද්දී, රුසියාවට පලා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් මාධ්‍ය හමුවේ අදහස්


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට
2024 දෙසැම්බර් මස 17 74 0

ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුව


ඉතිරි ‘බාලි නයින්’ සාමාජිකයෝ ඕස්ටේ්‍රලියාවට
2024 දෙසැම්බර් මස 16 217 0

හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් ඉන්දුනීසියාවේ සිරගතව සිටි ‘බාලි නයින්’ යන නමින් හැඳින්වෙන ඕස්ටේ්‍රලියානුවන් 9 දෙනා



මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 215 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 214 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 107 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site