සෙරීන් විස වායු යොදා ගෙන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කළේ යැයි චෝදනා කර, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරැුළීමට එරට විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් සහ කැරැලිකරුවන්ට සහාය දක්වන ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්‍රංශය ඇතුළු බටහිර රටවල් කුමන්ත්‍රණය කරනවා යැයි රුසියාවත් ඉරානයත් චෝදනා කරයි.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින අතර, රුසියාව, චීනය සහ ඉරානය සහාය පළ කරන්නේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටය.
සිරියාවේ සිදුවිණැයි කියන ‘මානව සංහාරය’ සම්බන්ධයෙන් බටහිර ගැති මාධ්‍ය විශාල ප්‍රසිද්ධියක් දීමට කටයුතු කරගෙන යන බවත් එම ප්‍රහාරය නිමිත්තක් කර ගනිමින් ලිබියාවට කළාක් මෙන් සිරියාවට බටහිර රටවල් එක්වී පහර දීමට උත්සහ කරන බවත් රුසියාවත් ඉරානයත් කියා සිටී.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බටහිර රටවල් සිරියානු රජය අමාරුවේ දමන්න හදනවා
කින් බෙනට් Friday, 23 August 2013 07:30 PM
. මේ දවස්වල ලෝකයේ වැරදි කරන රටවල් වලට සහයට ඉන්නේ ඔය තුන්දෙනා තමයි .. මොන බටහිර රටවල් වලින් කොන් වෙන රටවල් වලට මේ තුන්දෙනා සහයෝගය දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි අවශ්‍ය වෙලාවකට තමන්ට සහයෝගය ලබාගන්නයි ...(දී)
වීර Friday, 23 August 2013 07:43 PM
මේ කිසිම කෙනෙක් වැරදි නැහැ.මේවා සිදුකරන්නේ අල්ලාහ් දෙවියන්.ඔහුගේ කැමැත්තටයි සියල්ල සිදුවන්නේ.(දී)
ලුම්බිණි Friday, 23 August 2013 10:10 AM
සිරියානු රජය අමාරුවේ දමලා තියෙන්නේ ඔය කියන උදවිය විනා වෙන කවුරුවත් නොවෙයි. (ස)
ඩොන් Tuesday, 27 August 2013 01:47 PM
ඒක ඇමෙරිකාවට ගැහුවනම් හරි මෙයාලා තමයි ලෝකෙම විනාස කරන්නේ (දී)
ජයන්ත Friday, 23 August 2013 12:02 PM
ලුම්බිණි, ඔයා කොහොමද ඒක දන්නේ (ස)
ප්‍රසන්න Friday, 23 August 2013 06:36 PM
හැමතැනම ඕනෑ එකටයි එපා එකටයි පාරට බහින්න ගියොත් අපිටත් වෙන්නේ ඔය ටිකම තමා. ඔයින් ප්‍රයෝජන ගන්නේ බලවත් රටවල්. (නි)