IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බැට් මෑන් මඟුල් ගෙදර වැඩ පෙන්වයි

හාස්‍යමය දුෂ්ඨයින් සහ සුපිරි වීරයන් යොදා ගෙන ආරාධිතයින් පුදුම කරවන  විවාහ උත්සවයක් පැවැත්වීමට ඇමරිකානු යුවළක් සමත් වූහ. ඔවුන් වීඩියෝ කාටුන් නිෂ්පාදකයෙක් වන ඇඩම් බෝන් සහ ඔහුගේ බිරිඳ මිචෙල් චෙන්ග්ය.

ඔවුන් දෙදෙන විවාහ උත්සවය සංවිධානය කිරීමේදී කුඩා ළමයින් ආදරය කරන ප‍්‍රසිද්ධ චරිත තෝරා ගනිති. ඒ ආරක්ෂක ඇඳුම් ඇඟලා සිටින නියිට්වරුන්, නින්ජා, බැට්මෑන් සහ අයන් මෑන් ආදි චරිතයි.

ඇඩම් සහ දෙවැනි මනමාලයන්ද ආරක්ෂක ඇඳුම් ඇඳ සිටිති. විවාහ උත්සවය ආරම්භයේදී සාමාන්‍ය විවාහයක මෙන් චාරිත‍්‍ර සිදු කැරෙයි. ඒවා අවසන් වනවාත් සමගම එතෙනට කඩුවකුත් රැගෙන නයිට්වරයෙක් එයි. මනාලිය තමා ළඟට ගනිමින් ආදරය බේරා ගැනීමට සටන් කරන්නැයි ඇඩම්ට කියයි.මිචෙල් දුන් කඩුව අතට ගත් ඇඩම් ඔහු සමග සටන්  කර මිචෙල් බේරා ගනී. ඒ සමගම පැමිණි නින්ජාවෙන් දෙදෙන් දෙවනි මනාලියන්ද සටන් කරති.

බැට්මෑන් පැමිණ අනාගතයේදී ඔහුට සෑම දෙයකටම උපකාර කරන බව පවසනනමුත් අයන් මෑන් පැමිණ ඔහුට පහරක් ගසා ඒ සඳහා තමා ඉදිරිපත් වන බව කියයි. මේ ආකාරයෙන් අනෙක් කාටුන් චරිතද ඔවුන් අසලට පැමිණි විවිධ රැගුම් ඉදිරිපත් කරයි.

සිදුවන සියල්ල බලා සිටි ආරාධිතයන් විටෙක ඉතා බියට පත් වූ අතර විටෙක සිනා සෙති. එපමණක් නොව සිදුවන දෙය වටහා ගැනීමට නොහැකිව හොටලයේ කළමනාකරුද බියට පත් වෙයි.



අදහස් (0)

බැට් මෑන් මඟුල් ගෙදර වැඩ පෙන්වයි

රණේ Tuesday, 10 December 2013 07:55 PM

නියම වැඩක් (නි)

:       0       0

කුමාරි Wednesday, 11 December 2013 10:17 AM

මේ ලඟදි මගේ හොඳ යාලුවෙක් විවාහ උනා. මංගල උත්සවයෙන් පස්සේ එයා කිව්වා, මට දැන් හොඳට රගපාන්න පුළුවන් කියලා.මොකක්ද ඒ කතාවේ තේරුම බැලුවම කැමරාකරුට ඕන විදියටලු දවසම හිටියේ.පස්සේ ඔක්කොටම හොරෙන් කුස්සියට ගිහින් හොඳට කෑවලු. (ස)

:       0       0

කෆ්ජි රාසා Tuesday, 10 December 2013 11:47 PM

කෝලම් (ස)

:       0       0

දර්ශන් Tuesday, 10 December 2013 04:27 PM

අපේ අයත් මෙවැනි නිසාරණ වැඩ පටන් ගනීවිද? (ස)

:       0       0

අකිල Tuesday, 10 December 2013 05:32 PM

අළුත් වැඩක් කරන්න ගත් උත්සාහයක් (නි)

:       0       0

ගයාන් Wednesday, 11 December 2013 06:08 AM

ඵලක් නැති වැඩක් (නි)

:       0       0

කමල් Tuesday, 10 December 2013 06:23 PM

නියමයිනේ (නි)

:       0       0

අශාන් Wednesday, 11 December 2013 07:47 AM

ගයාන්, අපේ කට්ටිය ලක්ෂ ගණන් වියදම් කරගෙන මගුල් ගෙවල් වල කොච්චර පලක් නැති වැඩ කරනවද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 08:05 AM

අශාන් මාත් එකඟයි. (නි)

:       0       0

නිසංසලා Wednesday, 11 December 2013 09:33 AM

විකාර වැඩක් වුනත් ආරාධිතයො නම් ගොඩක් සතුටු වෙන්න ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 13 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 13 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 5 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 6 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 306 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 244 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site