පසුගියදා සර්කස් ප්‍රදර්ශණයකට රෝමයට ගෙනා අලියෙක් එම ස්ථානයෙන් පෑනවිත් සති පොලකට කඩා වැදුණේය. එහි සිටි වෙළෙන්දෝ හා පාරිභොගිකයෝ භියෙන් තැතිගත්හ.
පොන්තේ නොවා සති පොළ පෑවතෙමින් තිබු මොහොතක පලතුරු වෙළදසල් අසලට අලියා ලන්වනවාත් සමගම එහි සිටි වෙළෙන්දෝ හා පාරිභොගිකයෝ පැන දුවමින් උදව් ඉල්ලා පොලිසියට ඇමතුම් ලබා දුන්හ. පොලිසිය පෑමිණිමට ප්‍රථම ඈත්ගොව්වා පෑමිණ අලියා නෑවත රෑගෙන ගියේය. කුසගින්න නිසා අලියා මෙසේ කෑම සොයා පලතුරු වෙළදසල් අසලට එන්නට ඇතැයි ද ආනාරක්ෂිතව සතුන් ගාල් කර තෑබිම පිලිබධව විශාල දඩයක් ගෙවිමටසර්කස් කණ්ඩායමට සිදුවනු ඇතැයි ද රෝම පොලිසිය කියයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බඩගිනි අලියා කඩ වීදියට පනී
දයා Sunday, 10 November 2013 09:06 AM
මේ ලංකාවේ නොවේ රෝමයේ සිදුවීමක්. හැමදේම දේශපාලනය නොවේ.(නදී)
සිංහ Saturday, 09 November 2013 02:02 PM
පින්තුර නැද්ද ?
ප්‍රියන්ත Monday, 11 November 2013 02:14 AM
ඔය රටේ ඉන්න මිනිස්සු සතෙකුටවත් කන්න දෙන ජාතියක් නෙමෙයි. වැඩ නම් ගන්නවා. (නි)
ජෝර්ජ් Monday, 11 November 2013 07:30 PM
ඉතාලියේ තරම් කන්න දෙන අදින්න දෙන වෙන එක රටකවත් මේ මුළු ලෝකයේම නැහැ. වැඩ කරන අයට නීතිය අනුව ගෙවන වෛද්‍ය පහසුකම් තියෙන ඕනෑම රටක කුඩා දරුවන් ගැන විශේෂයෙන් දයාව කරුණාව දක්වන මේ වගේ රටක රක්ෂාව කිරීමත් ලොකු පිනක්.ප්‍රියන්ත වගේ අය ලෝකය දිහා වපර නෙත් වලින් බලන්නේ. ඉතාලියෙත් සතුන්ටත් සළකන්නේ දරුවන්ට වගේ.එක සතෙක්වත් අයාලේ අරින්නේ නැහැ. සතුන්ටත් නොමිලේ කන්න දෙන ස්ථාන ඕනෑ තරම් තියෙනවා. ප්‍රියන්ත ගැන මට අප්‍රසන්නයි (නි)
දොං සේතං Saturday, 09 November 2013 03:02 PM
ලංකාවේ අලි ඔහොමම තමයි කොයි වෙලේ කඩන් පාත් වෙනවද දන්නේ නැහැ. පහුගිය දවස්වල කොළඹ අලි නිසා කඩ සාප්පු වහන්න සිදු වුනා.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 01:33 PM
දොං සේතං පොඩි ළමය දයා ගණන් ගන්න එපා පොඩි දරුවොනේ. ඒ වුනාට අපේ අලිත් ඔහොම කරනවා.(නදී)
නුගේගොඩ Saturday, 09 November 2013 10:52 AM
ඔය සතා හරිම බුද්ධිමත්. කරදරයක් කළොත් කලාතුරකින් (අ)