බ්‍රිතාන්‍යයේ බීබීසී මාධ්‍ය ජාලය සම්ප්‍රදායික රුපවාහිනී සහ ගුවන් විදුලි විකාශනයෙන් බැහැර වී, වසර 2030 වන විට අන්තර්ජාලයට පමණක් සීමා වීමට සැරැසෙයි.
බීබීසී මාධ්‍ය ජාලයේ මෙම අනාගත සැලැසුම් පිළිබඳ අදහස් පළ කළේ එහි කළමණාකාර අධ්යක්ෂ ටිම් ඬේවි ය.
රුපවාහිනී සහ ගුවන් විදුලි විකාශන කටයුතු නැවත්වීම කාලයත් සමඟ ක්රමාණුකූලව සිදුවනු ඇති බවත්, සම්ප්‍රදායික විකාශන කටයුතුවලින් බැහැර වී, අන්තර්ජාල සේවාවක් ජනතාවට ලබා දීමට සැලැසුම් සකස් වෙමින් පවතින බවත් වාර්තා වේ.
ඉදිරි දශකයේදී බීබීසී මාධ්‍ය ජාලය සතු සියලුම රුපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා එක් මෘදුකාංගයක් යටතට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අන්තර්ජාලය තුළද එක් සේවාවක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් ඬේවි වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(බීබීසී)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බීබීසී මාධ්‍ය ජාලය අන්තර් ජාලයට සීමා වෙනවා